°° 𝙿𝚁𝙾𝙻𝙾𝙶𝚄𝙴 °°

1.9K 135 36
                                    

𝐗𝐢𝐚𝐨 𝐙𝐡𝐚𝐧

චීනයේ චොංකිං කියන ගමේ ජීවත්වෙන අහිංසක ගොඩක් දුප්පත් කොල්ලෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

චීනයේ චොංකිං කියන ගමේ ජීවත්වෙන අහිංසක ගොඩක් දුප්පත් කොල්ලෙක්.. මේ ලෝකෙ මෙයාට ඉන්නෙ අම්මා විතරයි. ජාන් චූටිකාලෙම තාත්තා මිය ගිහින්.. අම්මගෙ bypass එක කරන්න සල්ලි හොයන්න අවුරුදු විසි තුනක් වෙන සමාජෙ ගැන ලොකු දැනුමක් නැති ජාන් කරන්නැති දෙයක් නෑ. දැනට ගමේම තැනින් තැන වැඩ කරලා තමයි එදා වේල හම්බකරගන්නෙ.. කලාතුරකින්වත් කොල්ලෙක්ට නොපිහිටන ලස්සන ආකර්ෂණීය රූපයක් හිමි උරිස්වලින් ටිකක් පහලට වෙන්න තියෙන ලස්සන කොණ්ඩෙ නිසා දැක්ක ගමන් හිතෙන්නෙ මෙයා කෙල්ලෙක් කියලා.


𝐌𝐫: 𝐖𝐚𝐧𝐠 𝐘𝐢𝐛𝐨

වයිෆ් එක්ක ජීවත්වෙන්නෙ කැනඩාවේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වයිෆ් එක්ක ජීවත්වෙන්නෙ කැනඩාවේ. Marry කරලා දැන් අවුරුදු පහක් වෙනවා. විවාහ යෝජනාවකින් marry කරපු ඊබෝ ව්‍යාපාර රැසකට උරුමකම් කියන වන්ග් පවුලෙ එකම දරුවා. වෘත්තියෙන් pilot කෙනෙක්


𝐌𝐫𝐬: 𝐖𝐚𝐧𝐠 𝐒𝐨𝐧𝐠 𝐘𝐮𝐞

ඊබෝගෙ හිත හොඳ ආදරණීය බිරිඳ සෝන්ග් ව්‍යාපාරික පවුලෙ බාල දුව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඊබෝගෙ හිත හොඳ ආදරණීය බිරිඳ සෝන්ග් ව්‍යාපාරික පවුලෙ බාල දුව. වෘත්තීමය වශයෙන් air hostes කෙනෙක්.. විවාහ යෝජනාවකින් තමයි මේ දෙන්නා marry කරේ.

><><><><><><><><><><><><><><><><><>

අලුත් කතාවක් පටන් ගන්න හිතුවා. මේක Male Pregnancy කතාවක්. ඒ නිසා ඔන්න මුලින්ම කිව්වා අකමැති අය ඉන්නවනම් අනවශ්‍ය කතා කියන්නැතුව දැක්කෙ නෑ වගේ යන්න. මං දන්නවා කියවන්න ආස අය ඉන්නවා කියලා. තාත්වික නැති නිසා ගොඩක් කල් ලියනවද නැද්ද කිය කිය හිත හිත ඉදලා අන්තිමට ලියන්න හිතුවා.

කතාව ගැන ටිකක් කිව්වොත් මේක Yizhan Story එකක් "Surrogate Pregnancy" කියන ඒකෙ තේරුම ඔයාලා හැමෝම දන්නවා ඇතිනෙ... (ගැබ් ගැනීමකට ආදේශකයක්වීම) කොල්ලෙක්ට pregnant වෙන්න බැරිවුනාට මේක කතාවක් විතරයිනෙ ඔහොම කතා කොච්චර තියෙනවද ඒ නිසා එහෙම හිතලා මේකත් කියවගෙන යන්න 😁

මේ කතාව ඇතුලෙ හැඟීම්, දැනීම්, සංකාව, ආදරය මූලිකවෙයි. එහෙනන් බලමු මේ කතාවත් ඔයාලට දැනෙයිද කියලා 😉

ඉතින් මේ ගැන ඔයාලගෙ අදහස් දැන ගන්න කැමති... චැප්ටර් එකක් ඉක්මන්ට දෙන්නම්. එතකන් බායි 👋

Erandi [Chen]
2023.05.17

17

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Sυɾɾσɠαƚҽ Pɾҽɠɳαɳƈყ 👼🩸|Yɪᴢʜᴀɴ Fᴀɴғɪᴄ|Where stories live. Discover now