°° 𝙲𝙷𝙰𝙿𝚃𝙴𝚁 4 °°

395 104 62
                                    

මාර්තු ඉදන් මැයි මාසෙ දක්වා spring season එක නිසා මේ කාලෙ ගොඩක් රස්නෙයි.

යුයීට සාමාන්‍යයෙන් උදේ නැඟිටින පුරුද්දක් ඇත්තෙම නෑ. ඒත් ජාන්ව බඩගින්නෙ තියන්න බැරි නිසා යුයී හිතලම alarm එක තියලා තිබ්බට ඒක off කරලා දාලා ආයි නිදාගත්තා. බලු පැටියගෙ කූං කූං හඬට තමයි යුයීට ආයි ඇහැරුනේ.. ඇහැරෙනකොට උදේ හතට විතර ඇති ඊයෙ රෑ එයාට මොලීව ගෙට ගන්නත් බැරිවුනා. දොර ඇරපු ගමන් මොලී යුයීගෙ ඇඟට පැන්නා.

මෙයා තමයි මොලී කියන්නෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙයා තමයි මොලී කියන්නෙ.. යුයීගෙ බබා මොලී තමයි. එයාට බබාලා නැති නිසා යුයී බබෙක් වගේ තමයි මොලීව හදන්නෙ... වෙනදට ගේ ඇතුලෙම ඉන්න මොලීව ඊයෙ රෑ වැඩ වැඩිවුන නිසා යුයීට ගෙට ගන්න අමතක උනා.

"අනෝ... මගෙ මොලී කෙල්ල තනියෙම හිතියා.. බයවුනාද ආ... සුදු බබාට අම්මි කෑම හදනවා හොඳේ..."

මොලී කූං ගගා හුරතල් වෙද්දි යුයී එයාව වඩාගෙන හුරතල් කර කර ඇවිල්ලා කිරි එක හදලා දුන්නම මොලී පත පත ගාලා ඒක බොන්න ගත්තා. ඒ අතරෙ වොශ් දාගත්ත යුයී උදේට කෑම හදන්න ගත්තා.
ජාන් උදේ ඉදන් නැඟිටලා එයාගෙ රෙකෝඩර් එකෙන් සිංදු අහ අහා ඉදලා යුයී නැඟිට්ටා කියලා තේරුනාම වොශ් දාගෙන පහලට ආවා.

"ගුඩ් මෝනින් මැඩම්..."

"හායි... ගුඩ් මෝනින් බනි බබා.."

ජාන් අහිංසක විදියට හිනාවෙනකොට

"එහෙම කිව්වට කමන්නෑනෙ"

ජාන් හීන් හඬින්ම ඔලුව වනලා

"ඊයෙත් ඇහුවා.. කමන්නෑ ඉතින් මැඩම්ට ආස විදියට කතා කරන්න"

ඒ එක්කම මොලී සැර හඬින් බුරාගෙන ජාන් ලඟට එනකොටම

"මොලී බබා... බුරන්න එපා... බලන්න ලස්සන අයියෙක් යාලුවෙන්න එයත් එක්ක.."

Sυɾɾσɠαƚҽ Pɾҽɠɳαɳƈყ 👼🩸|Yɪᴢʜᴀɴ Fᴀɴғɪᴄ|Where stories live. Discover now