°° 𝙲𝙷𝙰𝙿𝚃𝙴𝚁 18 °°

726 107 54
                                    

යුයී වොශ් දාගෙන එනකොට ජාන් උදේට කෑම හදලත් ඉවර නිසා යුයී ගේ අස් කරන්න ගත්තා. මමා එක්ක කෝල් එකේ හිටපු බෝ ඇතුලට එනවා දැක්කම

"බබා මේ ෆොටෝස් ටික පිහිදාන්නකො"

ජානුත් photos ටික පිහිදලා දෙන්න හිතාගෙන රෙදි කෑල්ලකුයි cleaner bottle එකයි අරගෙන ආවා. එතකොට තමයි බෝත් අද දවසට ජාන්ව මුලින්ම දැක්කෙත් බනි බෝගෙ ඇස් මඟාරිද්දි සුපුරුදු හිනාවත් එක්ක ඇහිබැම උඩ දාපු බෝ phone එක පැත්තකින් තියලා බනිගෙ අතේ තිබ්බ රෙදි කෑල්ල අරගන්න ගමන් photos ටික ලඟට ගියා. ඒ එක්කම බනි මහත්තයා ගිහිපු තැනට ගිහින් එයාගෙ අතේ තිබ්බ cleaner bottle එක මහත්තයට පේන්නම පුටුවක් උඩින් තියලා එහාට ගියා. යුයී වින්ඩෝ ඇරගෙන certain ගලවනවා. බනි ඒ වින්ඩෝ පඩිවල තියෙන දූවිලි පිහිදානවා.

"බබා පරිස්සමෙන්..."

යුයී බෝ දිහත් බලලා එහෙම කියලා ආයි එයාගෙ වැඩේට අවධානය යොමු කරා. බනි නොපෙනෙන්න හොරාට බෝ දිහා බලලා පස්ස හරෝගෙන පිහිදනවා. එතන බෝගෙයි යුයීගෙයි frame කරපු photos ගොඩක් තියෙනවා. බෝ ඒවත් බල බල පිහිදන අතරෙ ප්ලාස්ටික් frame එකක් තියෙන photo එකක් අතෑරුනා.

"බබා..."

"ආ වැට්ටා"

එහෙම කියලා බනි දිහා බලද්දි බනි ටක්ගාලා මූණ හංගගන්නවා දකිනකොට බෝට හිනා...

"බබා බිඳින්නැතුව ඕන එකක් කරන්න හරිද"

"හරි ඉතින් වැට්ටා විතරනෙ"

"ඒපාර බනිගෙ වචනයක් අල්ලගෙන..."

එහෙම කියාගෙන බනි දිහත් බලපු යුයී හිනාවෙවී

"අනේ මන්දා බබා ඔයත්.."

බනි ඇස් කරකවලා හොරාට බෝ දිහා බලද්දි බෝ ඇහිබැම උස්සලා බනිට ඉඟිකරනකොටත් බනි මූණ අනිත් පැත්තට හරවගත්තා. ඊට පස්සෙ ආයි මහත්තයා දිහා බැලුවෙ නෑ.
.
.
.
.
.

හවස යුයී බනි දෙන්නා tv බල බල හිටපු අතරෙ බනි ගියා tea හදාගෙන එන්න. බෝ ඕන කමින් ඉන්නවා නෙමෙයි එයා ඉන්නෙ ලොකු කම්මැලිකමකින් වෙන දෙයක් කරන්න නැතිකමට වගේ එතන ඉන්නවා. එයාට දැනෙන්නෙ දැන් කිසි නිදහසක් නෑ වගේ... බනි තේ අරං ආවම යුයී එයාගෙ තේක අතට ගත්තා. බනිත් එයාගෙ තේක අරගෙන පැත්තකින් වාඩිවුනා. මැඩම් ඉන්න නිසා බනි වෙනදා වගේ මහත්තයට තේක අතටම දෙන්න ගියේ නෑ. මහත්තයා තාම තේක ගත්තෙ නැති නිසා බනි හිමින් හිමින් බොන ගමන් බෝ දිහා බලනවා. යුයී tv එක දිහා බලාගෙන ඇඟිල්ල දික් කරලා

Sυɾɾσɠαƚҽ Pɾҽɠɳαɳƈყ 👼🩸|Yɪᴢʜᴀɴ Fᴀɴғɪᴄ|Where stories live. Discover now