°° 𝙲𝙷𝙰𝙿𝚃𝙴𝚁 22 °°

480 76 33
                                    

සමාවෙන්න... ඉවරවෙච්ච තැන මතක නැතුව ඇති නේද... ඒ නිසා කලින් chap එක ආයි කියෝලා එන්න 😒

॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰

යුයී දවල්ට උයලා ඉවරවෙනකොට බනි නාගෙන ප්‍රෙශ්වෙලා සුදට සුදේ කිචන් එකට ආවා.

"අනා... හා පැටියෙක්.."

යුයී එහෙම කියද්දි බනි උරිස් අකුලලා අහිංසක විදියට හිනාවුනා.

"මැඩම් ගිහින් වොශ් දාගන්න... මං ඉතුරුටික කරන්නම්..."

"හා බබෝ එහෙනන් ඔයා ටේබල් එක ඇරේන්ජ් කරනවද"

"හා මැඩම්"

කෑම වලින් එන සුවඳත් එක්ක බනි හා කියද්දි යුයී බනිත් එක්ක හිනාවෙලා යන්න ගියා. බනි කෑම වර්ග ටික දීසි වලට බෙදාගෙන ඇවිල්ලා මේසෙට තියෙනකොට ලඟටම සපත්තු සද්දයක් ඇහුන නිසා හැරිලා බැලුවා. එතකොටත් ලෑස්තිවෙලා බනිව හොයපු බෝ බනිගෙ ලඟටම ඇවිල්ලා. Pilot kit එකට මහත්තයව බනිට තවත් handsome විදියට පේන නිසා මහත්තයා ඒ කිට් එක ඇදගෙන ඉන්නවට බනිගෙ හිත හරි ආසයි. බනි තාමත් එක විදියටම එයා දිහා බලාගෙන ඉන්න නිසා බෝ කරේ ඇහිබැම උස්සලා ඇයි කියලා අහපු එක.. මූණට ලැජ්ජාවක් එද්දි පොඩි හිනාවක් දාපු බනි ටක්ගාලා ඉස්සරහා බලාගෙන ආයි කෑම මේසෙට තියන්න ගත්තා. බනි දීසි දෙක දෙක පැන්ට්‍රි එකේ ඉදලා අරං එනකොට බෝත් බනිගෙ මූණ දිහා බලාගෙනම බනිත් එක්ක යන ගමන්

"ඔයාද හැදුවෙ ම්..."

බනි බෝ දිහා නොබලම ඔලුවෙන් නෑ කිව්වා. බනි බයට එයාව මඟාරිනවා කියලා දන්න නිසාම පිටිපස්සෙ හිටපු බෝ බනිව මැදිවෙන්න ටේබල් එක දෙපැත්තට අත්දෙක තියාගත්තෙ බනිව හිරවෙන විදියට... දැන් බනිව බෝගෙ අත්දෙකට හිරවෙලා. බෝගෙ පර්ෆියුම් එකෙන් එන බෙරි සුවඳට නහය කඩාගෙන යද්දි

"මහත්තයා එපා..."

බනිගෙ කොණ්ඩෙන් බේරිච්ච වතුර බිංදු වලින් ටීශර්ට් එකේ පිට හරිය ගානට තෙත්වෙලා. ලංවෙච්ච නිසා බනිගෙ බේබි සුවඳ බෝට දැනෙද්දි කොණ්ඩෙ බෙල්ලෙන් පැත්තට කරපු බෝ බනිගෙ ටීෂර්ට් එකට උඩින්ම උරිස්සට කිස් එකක් දෙනකොට බනිව ගැස්සුනා.

Sυɾɾσɠαƚҽ Pɾҽɠɳαɳƈყ 👼🩸|Yɪᴢʜᴀɴ Fᴀɴғɪᴄ|Where stories live. Discover now