°° 𝙲𝙷𝙰𝙿𝚃𝙴𝚁 1°°

719 119 50
                                    

Ottawa Capital City of Canada 🇨🇦

Ottawa Capital City of Canada 🇨🇦

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

\\\\\\                         ...........                       //////  

Hôpital Montfort Hospital in Ottawa

Hôpital Montfort Hospital in Ottawa

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"Sorry mrs

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"Sorry mrs. Wang... same problem.."

ඩොක්ට එහෙම කියද්දි ඇඳේ හිටපු mrs. වන්ග් දුකින් එයාගෙ හස්බන් දිහා බැලුවා. සුසුමක් හෙලලා ඔලුව වනපු ඩොක්ට

"මං කලින් කියලා ඇතිනෙ endometriosis කියන්නෙ disease එක mrs වන්ග්ට තියෙනවා කියලා.. දැන් බහින්න"

mrs වන්ග් බෙඩ් එකෙන් බැස්සම mr වන්ග්ටයි mrs වන්ග් වාඩිවෙන්න කියන ගමන් ඩොක්ටත් වාඩිවුනා.

"womb එකේ කිසිම ප්‍රශ්නයක් නෑ.. ඒත් fallopian tubes block නිසා තමයි mrs වන්ග්ට pregnant වෙන්න බැරි.. please don't worry mister and mrs Wang..
මේ ලෝකෙ ඔය ගැටලුවට මූණ දීලා තියෙන්නෙ ඔය දෙන්නා විතරක් නෙමෙයි.. තව ඕන තරම් ඉන්නවා.. ඔයාලට බබෙක් හදාගන්න පුලුවන් තව ක්‍රම තියෙනවා.. ඒ නිසා මගෙ අදහසනම් තවත් කාලය වැය නොකර එහෙම method එකකට යන්න කියන එක.. ඔය දෙන්නා කල්පනා කරලා තීරණයක් ගන්න"

Sυɾɾσɠαƚҽ Pɾҽɠɳαɳƈყ 👼🩸|Yɪᴢʜᴀɴ Fᴀɴғɪᴄ|Where stories live. Discover now