°° 𝙲𝙷𝙰𝙿𝚃𝙴𝚁 5 °°

439 107 47
                                    

පහුවදා උදේ බෝ ඇහැරිලා mouth wash වලින් කට හෝදගෙන ඇදන් හිටපු ශෝට් එක පිටින්ම පහලට ආවා. එනකොට මොලී හොඳට කිරි බොනවා. බෝ මොලීගෙ වලිගෙට කකුලෙන් ගහගෙන කිචන් එකට එනකොට යුයී වැඩ බෝ ආපු ගමන් එයාට පස්ස හරවලා වැඩ කරන යුයීගෙ ඉන වටෙන් අත්දෙක දාලා බදාගෙන යුයීගෙ උරිස්සෙ මූණ හංගත්තා.

 බෝ මොලීගෙ වලිගෙට කකුලෙන් ගහගෙන කිචන් එකට එනකොට යුයී වැඩ බෝ ආපු ගමන් එයාට පස්ස හරවලා වැඩ කරන යුයීගෙ ඉන වටෙන් අත්දෙක දාලා බදාගෙන යුයීගෙ උරිස්සෙ මූණ හංගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ම්... නැඟිට්ටද බබා..."

බෝ කතා කරන්නෙ නිදිමරගාතෙන්මයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

බෝ කතා කරන්නෙ නිදිමරගාතෙන්මයි.. බෝ ඉස්සරහට බරවෙලා යුයීගෙ කම්මුලක් ඉම්බා. යුයී ඒ විදියටම ඉන්න ගමන් බෝගෙ කම්මුලට අත තියලා

"පැටියෝ ඉන්න ටී එක හදනකන්.."

"හා බබු..."

බෝගෙ පිස්සු කතාවලට හිනාවෙවී යුයී තේ හදන්න ගත්තා. ඒ අතරෙ බෝ යුයීගෙ උරිස්සෙ බබා වගේ නහය අතුල්ලනවා. දැනෙන කිචිය හින්දා බෝව ඈත්කරන්න හදන ගමන්

"බබා නිකන් ඉන්නකො අනේ..."

එහෙම කියනකොට තව වැඩි... යුයී වැලමිටෙන් බෝගෙ බඩට අයිනකොට බෝ තව ටිකක් යුයීව එයාගෙ ඇඟට තද කරගත්තා. බෝගෙ දාංගලේ වැඩි නිසා යුයී අනිත් අතින් බෝට ගහනවත් එක්ක...

"ආහ් ඒයි..."

ඒපාර බෝ කරේ යුයීගෙ කොණ්ඩෙට ගහලා තිබ්බ කොණ්ඩ කට්ට ගලවන්න හදපු එක..

Sυɾɾσɠαƚҽ Pɾҽɠɳαɳƈყ 👼🩸|Yɪᴢʜᴀɴ Fᴀɴғɪᴄ|Where stories live. Discover now