** 𝙰/𝙽 **

300 65 21
                                    

මට තේරුනා ඔයාලට මේ pregnancy එක ගැන ගැටලුවක් තියෙනවා කියලා. මුලින්ම ඒ ගැටලුව මට තේරෙන විදියට ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්

සාමාන්‍යයෙන් කරන traditional surrogacy එකකදි දරුවෙක් පිළිසිඳ ගන්නකොට සිදු කරන ක්‍රියාවලිය සඳහා ආදේශක වෙන කාන්තාව දරුවාගේ ජීව විද්‍යාත්මක මව ලෙස තෝරාගනිමින් අපේක්ෂිත පියාගේ ශුක්‍රාණු කෘතිමව සිංචනය නම් ක්‍රියාවලියක් හරහා ආදේශක මවගේ ගර්භාෂයේ තැන්පත් කරමින් දරුවකු පිළිසිඳ ගැනීම සඳහා යොදා ගන්නවා. මේ ක්‍රමය තමයි Surrogate Pregnancy කිව්ව ගමන් අපේ ඔලුවට එන්නෙ ඒත් තව ක්‍රම තියෙනවා.

Sexual Surrogacy ඒ කියන්නෙ ආදේශක මව සහ අපේක්ෂිත පියා එක්ව Intercourse (සංසර්ගය) කිරීමෙන් සාමාන්‍ය pregnancy එකක් විදියට දරුවකු පිළිසිඳ ගැනීමයි. එතකොට මේ කතාව අයිති වෙන්නෙ මෙන්න මේ ක්‍රමයට.. මේ විදියට Surrogate Pregnancy ගැන ලියවුන කතා.. නිෂ්පාදනය වෙච්ච ෆිල්ම්ස් ලෝකයේ ඕනතරම් තියෙනවා.

එතකොට අපි කතා කරන මේ ක්‍රමයේදී ආදේශක මව කාලයෙන් 90%ක් පමණ ලිංගික නොවන ක්‍රියාකාරකම් සඳහා අපේක්ෂිත පියා එක්ක ගත කරනකොට ලිංගික සම්බන්ධතා සමඟ ගත කරන්නෙ මුළු කාලයෙන් 13% ක් හෝ 10% ක් පමණයි. ඒ වගේම ලිංගික නොවන ක්‍රියාකාරකම් කරන කාලයත් එක්ක කාලය වෙනස් වෙන්න පුලුවන්.. ගොඩක් දුරට ලිංගික ආදේශකයා ලිංගික නොවන ස්පර්ශ සහ intimacy techniques (සමීපතා ශිල්පීය ක්‍රම) ඉගැන්වීම් මෙන්ම ලිංගිකත්වය, body image (ශරීර ප්‍රතිරූපය), assertiveness, romance, sexual context ස්ථිරභාවය සහ සන්නිවේදන කුසලතා ගොඩනැගීම් සඳහා සම්බන්ධ වෙනවා.

ඉතින් ඔන්න ඔය විදියට තමයි මේ කතාවෙත් බබෙක් හදන්නෙ... දැන් ඔයාලට මේ ගැන පැහැදිලි වෙන්නැති කියලා හිතනවා. ඔන්න ආයි කුරු ගාන්න එන්න එපා හරිත.. ඒත් එක එක තර්ක වලින් මේ දිහා බලන අය ඉන්නවනම් තව දුරටත් මේ කතාව කියවන්න එපා 😂

බෝ බනි දෙන්නා අතර ආදරණීය බැඳීමක් ඇතිවෙන්නෙ කොහොමද කියලත් බලාගෙන ඉන්නකෝ... 🥰🙈

හරි ලමාලා දැන් කතාවට යන්න මෙහෙම්මම අප්ඩේට් එක දෙනවා 👇

Erandi [Chen]

॰॰॰॰॰॰॰■■■■■॰॰॰॰॰॰॰■■■■■॰॰॰॰॰॰॰■■■■■॰॰॰॰॰॰॰

Sυɾɾσɠαƚҽ Pɾҽɠɳαɳƈყ 👼🩸|Yɪᴢʜᴀɴ Fᴀɴғɪᴄ|Where stories live. Discover now