🛑 INTRODUCTION 🛑

3.3K 268 10
                                    

My story's

⁰¹ My bodyguard is a girl

⁰² No hyung only daddy

⁰³ The promise

⁰⁴ Destiny Love

=================================

⁰⁵ Pregnant with my cold husband

=================================

💗) මේක මැරේජ් කපල් එකක් අතර ගලාගෙන යන විටින් විට mood change වෙන කතාවක්... ඒ වගේම Werewolf story එකක්...

ඔයාල හැමෝම werewolf කතා කියවලා ඇති කියලා මං හිතන නිසා වැඩිය විස්තර කරන්න යන් නෑ ඒ ගැන...

ඒ වගේම මෙතන age gap එකක් තියෙනවා...

- kim taehyung age 25

- jeon Jungkook age 17

මේ වයස් පරතරෙන් තමයි එයාලා marry කරන්නෙ...

මුලින්ම කතාව පටන් ගන්නෙ Kim Taehyung සහ Jeon jungkook ගෙ මැරේජ් එකෙන්.....

Kim taehyung කියන්නෙ කොරියාවෙ  ලොකු බිස්නස්මන්ට් පවුලක එකම දරුවා... ඒත් එයා university කාලෙදි එයාගෙ පවුල් පරිසර තත්වයට නොගැලපෙන එයාගෙ මේට් නොවන සාමාන්‍ය කෙල්ලෙක් එක්ක ආදරෙන් බැදෙනවා... මේ කාරණය ටේහ්‍යුන්ගෙ අප්පා දැන ගත්තම ටේහ්‍යුන්ග්ට පලවෙනි සැරේම warn කරනවා ඒ කෙල්ලව අතාරින්න කියල... ඒත් ටේහ්‍යුන්ග් මුරණ්ඩු වැඩියි... ටේහ්‍යුන්ග් එයාගෙ අප්පගෙ වචන ගණන් නොගෙන ඒ කෙල්ලට ආදරේ කරනවා... ඒත් අවසානෙ ඒ මුරණ්ඩු කමේ ප්‍රතිඵලය විදිහට ටේහ්‍යුන්ග්ට දැක ගන්න ලැබෙන්නෙ ඒ කෙල්ලගෙ පන නැති මිනිය විතරයි... මේ සිද්ධිය නිසා ටේහ්‍යුන්ග් හොදටම වැටෙනවා... එයාට ආදරේ කරපු වරදට ඒ අහිංසකී මැරිලා ගියා... ටේට කියලා කරන්න දෙයක් තිබ්බෙ නෑ මොකද එයාගෙ අප්පා එයාව හැමතැනින්ම හිර කරලයි තිබ්බෙ... ඒ වගේම ටේහ්‍යුන්ග්ව තවත් ලොකු බිස්නස්ට්මන් කෙනෙක්ගෙ පුතෙක්ට මැරි කරන්නයි එයාල ප්ලෑන් කරල තිබ්බෙ.... මොකද ටේහ්‍යුන්ග්ට එයාගෙ මේට්ව හම්බවෙලා තිබ්බෙ නෑ... ඒ වගේම මිස්ටර් කිම්ට ලොකු ආයෝජනයක් ඕන වෙලා තිබ්බා ටේහ්‍යුන්ග් කීයටවත් ඒ මැරේජ් එකට කැමති උනේ නෑ... ඒත් ඒ කොල්ලගෙ මූණ එයාගෙ මැරුන ආදරවන්තියගෙ මූණට ගොඩක් සමාන උනා... හේතුවක් දන් නැතුවම උනත් ටේ අවසානෙ එයාව බදින්න කැමති උනා....

ඒත් එයා ඇත්තටම ඒ කෙනාට ආදරේ කරයිද ?....

එයා කොහොම සලකයිද එයාගෙ ජීවීතේට අලුතින් එකතු වෙන මේ අහිංසක කොල්ලට ?.....

ටේහ්‍යුන්ගෙ තරහව , මුරණ්ඩුකම ඉස්සරහ ජන්කුක් කොහොම ඉවසයිද ?.....










පලවෙනි චැප්ටර් එකෙන් හමුවෙමු....



Continue to be ~°

𝐏𝐫𝐞𝐠𝐧𝐚𝐧𝐭 𝐰𝐢𝐭𝐡 𝐦𝐲 𝐜𝐨𝐥𝐝 𝐡𝐮𝐬𝐛𝐚𝐧𝐝 ( ✅ )Where stories live. Discover now