Bonus chapter

1.9K 232 65
                                    

*අවුරුදු පහකට පසු*

.
.
.
.
.

Jk " KIM ARI-AAA!!! මේ දැන්ම උඩට එනවා!! "

අදත් වෙනදා වගේම මුළු මෙන්ෂන් එකම දෙදරන්න ජන්කුක් උඩ ඉදන් කෑ ගැහුවෙ එයාලගෙ හුරු බුහුටි කෙල්ල ආරියා එයාගෙ නිවුන් මල්ලි උන ටේගුක්ගෙ ඉස්සරහ එක දතක් කඩලා දාපු නිසා....

Jk " ආරි මං ආය කියන් නෑ!! "

ජන්කුක් ආපහු කෑ ගහද්දි මෙච්චර වෙලා එයාගෙ ඩැඩාගෙ ඔඩොක්කුවට වෙලා සුප් බිබී හිටපු ආරි ගැස්සුනා... එයා හොර ඇහෙන් බැලුවෙ ටේහ්‍යුන්ග් දිහා....

Tae " මං දිහා බැලුවට වැඩක් නෑ.. අද නම් බේරිල්ලක් නෑ මමාගෙන්... බැනුම් අඩුවෙන් අහ ගන්න ඕන නම් දැන් ඉක්මනට උඩට දුවන්න! නැත්තං මෙතනට වෙලා ඉන්න... "

Aria " අනෙව් ඩැඩාආආ... "

ටේහ්‍යුන්ග් කිසිම රියැක්ෂන් එකක් නොදා දැඩිව කියද්දි ආරි එයාගෙ ඇස් බෝල කරලා හුරතල් පෙනුමක් හදාගෙන පින්සෙන්ඩු වෙන්න ගත්තා... අවසානෙ ආරිගෙ හුරතලේට රැවටුන ටේහ්‍යුන්ග්,

Tae " හරි හරි මේ අවසාන පාර ඕකෙයි! "

Aria " මගෙ හොඳ ඩැඩාආ "

ආරි දැනුන සතුටට ටේහ්‍යුන්ගෙ මූණ පුරා පෙක් කරන්න ගත්තා...

Tae " ආහ් ඇති ඇති බටර් ගාවා... ඇයි අනෙ ඔයා හැමදාම ඩැඩාව අමාරුවෙ දාන්නෙ... "

ටේහ්‍යුන්ග් ආරිවත් වඩාගෙන එයාට විහිළුවට බැන බැන ටේගුක්ගෙ කාමරේට ගියා... ඒ යනකොට ටේගුක් හිටියෙ හොදටම අඩන ගමන් රතු වෙලා ජන්කුක්ගෙ තුරුලට වෙලා....

Guk " dawda~~~ "

ජන්කුක් ගෙ තුරුලෙ ඉදන් අඩන ගමන් හිටපු ගුක් ටේහ්‍යුන්ග්ව දැක්කා විතරයි අඩාගෙනම අත් දෙකත් ඈත් කරන් එයා ලගට දිව්වා... චුට්ටකට ආරිව බිමින් තියපු ටේහ්‍යුන්ග් බිම දණ ගහලා ගුක්ව තමන්ගෙ තුරුළට ගත්තා...

Tae " Oh god! ඇයි මෙ මගේ හා පැටියා අඩන්නෙ ම්ම්... "

ටේහ්‍යුන්ග් දන්නෙ නෑ වගේ ගුක්ගෙ කදුළු පිහදාන ගමන් අහද්දි ගුක් එයාගෙ පුංචි ඇගිල්ලක් දික් කරලා පෙන්නුවෙ ආරිව!

𝐏𝐫𝐞𝐠𝐧𝐚𝐧𝐭 𝐰𝐢𝐭𝐡 𝐦𝐲 𝐜𝐨𝐥𝐝 𝐡𝐮𝐬𝐛𝐚𝐧𝐝 ( ✅ )Where stories live. Discover now