Chapter 10 [ The forerunner ]

1.6K 246 22
                                    


Jk " ක.. කවුද ඔයා ? "

ජන්කුක් තමන් ඉස්සරහ හිටන් ඉන්න නන්නාදුනන පුද්ගලයා දිහා බලාගෙන ඇහුවෙ එයා ආවෙ ටේහ්‍යුන්ගෙ කාර් එකෙන් නිසා

" ඔහ් ජන්කුක් ඔයාට මාව මතක නැතුව ඇති.. මං මින් යුන්ගි ටේගෙ මැනේජර් වගේම හොඳම යාළුවා.. "

යුන්ගි හිනාවෙලා ජන්කුක් ට එයාව හදුන්වලා දුන්නහම ජන්කුක්ගෙ මූණෙත් ලාවට හිනාවක් ඇදුනා

Jk " ඔහ් එහෙමද හ්‍යුන්ග්.. අනෙ මං දැනන් හිටියෙ නෑ.. "

ජන්කුක් යුන්ගිට කතා කරන ගමන් සැරින් සැරේ බැලුවෙ කාර් එක දිහා...

ඒක යුන්ගිට නෝට් උනා

Suga " ටේ ආවෙ නෑ ජන්කුක්.. එයාට හදිසියෙම මීටින්ග් එකක් වැටුනා.. ඉතින් මට කිව්වා මෙහෙට ඇවිත් ඔයාගෙන් ලන්ච් එක අරන් එන්න කියලා... "

යුන්ගි හිනාවෙලා කියද්දි ජන්කුක්ගෙ මූණ මැලවිලා ගියා... එයා කොච්චර ආසාවෙන් කෑම මේසෙ අස් කරාද...

ඒත් එයා යුන්ගිට බොරු හිනාවක් මවාගෙන ඇතුලට කතා කරා

Jk " හ්‍යුන්ග් ඔයා වාඩි වෙලා ඉන්නකො.. මං හබීගෙ ලන්ච් එකයි හ්‍යුන්ග් ට බොන්න බීම එකකුයි අරන් එන්නම් "

Suga " අයියො මට බීම ඕන නෑ කොල්ලො.. ටේගෙ ලන්ච් එක විතරක් ගේන්නකො එතකොට මට ආපහු ඉක්මනට යන්න පුළුවන්.. "

Jk " ඔහ් එහෙමද.. හරි හ්‍යුන්ග් විනාඩියක් දෙන්න මං අරන් එන්නම් "

ජන්කුක් එහෙම කියල ඉක්මනට කිචන් එකට දුවද්දි යුන්ගි ඔළුව වනලා එයාගෙ ෆෝන් එකට මූණ ඔබා ගත්තා

ටික වෙලාවකින් ජන්කුක් ටේහ්‍යුන්ගෙ ලන්ච් එක බොක්ස් එකකට දාන් ඇවිත් යුන්ගිට දුන්නා

Jk " හ්‍යුන්ග් මේ පොඩි බොක්ස් එකේ තියෙන්නෙ ඩෙසට් එක "

Suga " ආ හරි ජන්කුක් මං ටේට කියන්නම්.. "

Jk " හරි හ්‍යුන්ග් "

Suga " එහෙනම් මං යන්නම් ජන්කුක් පරිස්සමින් ඉන්න "

Jk " හ්‍යුනුත් පරිස්සමින් යන්න "

ජන්කුක් හිනාවෙලා කිව්වහම යුන්ගිත් ජන්කුක් ට හිනාවෙලා ආපහු ටේගෙ කාර් එකට නැගලා මෙන්ෂන් එකෙන් එලියට ගියා

𝐏𝐫𝐞𝐠𝐧𝐚𝐧𝐭 𝐰𝐢𝐭𝐡 𝐦𝐲 𝐜𝐨𝐥𝐝 𝐡𝐮𝐬𝐛𝐚𝐧𝐝 ( ✅ )Where stories live. Discover now