Chapter 13 [ a beautiful girl ]

1.5K 222 17
                                    


ජන්කුක් ගෙ සිනිදු මූණ තව තවත් තමන්ගෙ අත් අතරට තද කරගත්තු ටේහ්‍යුන්ග් වේගෙන් ඒ තොල් උරන්න ගත්තා... ටේට ජන්කුක් ගෙ තොල් කියන්නෙ දැන්නම් වෙනම පිස්සුවක්...

සිපගැනීම අතරතුරම ජන්කුක් ට දැනුනා ටේහ්‍යුන්ගෙ dick එක ටිකෙන් ටික හාර්ඩ් වෙන විදිහ... ඒත් එකපාර මොනව හරි කර වෙනවා වගේ ගදක් එන්න ගද්දි ජන්කුක් ගෙ ඇස් උඩ ගියා...
ජන්කුක් හේමම ටේහ්‍යුන්ග්ව තල්ලු කරලා දිව්වෙ අවන් එක ගාවට...

Jk " දෙයියනේ මගෙ කප් කේක් ටික.... "

ජන්කුක් අවන් එක ඕෆ් කරලා ඉක්මනින් එයා හදන්න දාලා තිබ්බ කප් කේක් ටික එළියට ගත්තා... ඒත් එයාගෙ මූණ බෙරි උනේ ඒවා ඔක්කොම කළුවට කළුවෙ කර වෙලා තියෙනවා දැක්කමයි....

Tae " කප් කේක් වගේද බබා මේක.. "

ටේහ්‍යුන්ග් ආපහු ඇවිත් ජන්කුක්ගෙ ඉනෙන් ඇදලා පිටිපස්සෙන් බදාගත්තම... තදින් තමන්ගෙ බට් චීක්ස් වලට දැනෙන ටේහ්‍යුන්ගෙ hard dick එක නිසා ජන්කුක් ට එයාගෙ කප් කේකුත් අමතක උනා...

Jk " අහ් ඇල්ෆා.. "

ජන්කුක් වින්දනයෙන් කෙදිරි ගාන්න ගත්තෙ ටේහ්‍යුන්ග් එයාගෙ බෙල්ල පුරා සිපගන්න පටන් ගත්තු නිසා... ඒත් වැඩි වෙලාවක් ඒ දෙන්නට එහෙම ඉන්න හම්බුනේ නෑ ඒ....

.
.
.
.
.

" චීක්කේ.. මොනවද මෙ උදෑසනම මාගේ වර්ජින් දෑසට දැකගන්න ලැබුනේ... "

යුන්ගි කියන වර්ජින් කොලු ගැටයගෙ පැමිණිමත් නිසා....

Tae " යුන්ගි!! "

යුන්ගිගෙ කටහඩ ඇහෙනවත් එක්කම ටේහ්‍යුන්ග් ජන්කුක්ව තමන්ට ආවරණය කරගෙන ඉස්සරහට හැරුනා... මොකද ජන්කුක් ගෙ උඩු කය නිරුවත්.....

Suga " ඔව් ඔව් යුන්ගි තමයි.. මං මෙ ආවෙ උදේම එනවා කීව මනුස්සයා පරක්කු මොකෝ බලන්න... දැන් තමයි තේරෙන්නෙ ඇයි පරක්කු කියලා... "

යුන්ගි වයිල්ඩ් බැල්මකින් ඇහි බැමි නලව නලව ටේහ්‍යුන්ග්ට කිව්වහම, ටේහ්‍යුන්ග් යුන්ගිට රවලා ජන්කුක් දිහාට හැරුනා....

Tae " උබට උබේ කන් දෙකෙත් වර්ජින්භාවය කඩාගන්න ඕන නම් ඔතනම හිටපන් "

𝐏𝐫𝐞𝐠𝐧𝐚𝐧𝐭 𝐰𝐢𝐭𝐡 𝐦𝐲 𝐜𝐨𝐥𝐝 𝐡𝐮𝐬𝐛𝐚𝐧𝐝 ( ✅ )Where stories live. Discover now