Chapter 08 [ Shy omega baby ]

1.8K 246 39
                                    

Other side )

" කමෝන් ඩාලින්.. මං ඔයාට එකසැරයක් කිව්වා werewolf ල කියල ජාතියක් නෑ කියලා... "

" No Dad ! මං මගෙ ඇස් දෙකටම දැක්කා... ඒ මනුස්සය ඉස්සරහ ක්ලබ් එකෙ හිටපු හැමෝම කලන්තෙ දැම්මා "

" මං ඔයාට ඔය ක්ලබ් ගානෙ යන්න එපා කියන්නෙ ඕක නිසා යූරි !! "

මනුස්සයා කර කර හිටපු වැඩෙ නවත්තලා දාලා එයාගෙ පස්සෙන් කියවන් එන එයාගෙ දුවට සැර කරා

ඔව් ඒ වෙන කවුරුත් නෙවෙයි යූරියි ඒ... ජන්කුක් ට ඊයෙ ක්ලබ් එකේදි හම්බුන කෙල්ල...

FLASHBACK )

යූරි හිටියෙ බාර් එකට වෙලා විස්කි වීදුරුවක් තොල ගාන ගමන්... ඒත් වැඩි වෙලාවක් යන්න කලින් එයාගෙ ඇස් වලට අහු උනේ ක්ලබ් එක ඇතුලට බයෙන් බයෙන් වගේ ඇවිදින් ආව පුංචි කොල්ලෙක්ව...

කට කොනින් හිනා උන යූරි,

Yuri " අපිට අලුත් මේල් ස්ලට් කෙනෙක්... "

එහෙම මුමුණනගෙනම ජන්කුක් ගාවට ඇවිදන් ගියා

Yuri " Hey cute boy , how I can help you ?.. "

යූරි ජන්කුක් ගෙ උරහිසට අත තියලා කතා කරා විතරයි ජන්කුක් ගැස්සිලා යූරි දිහා බැලුවා... එතකොට තමයි එයා ජන්කුක් ගෙ ඇස් ළගින් දැක්කෙ... ඒ ඇස් අසාමාන්‍ය නිල්පාටකින් දිලිසෙන්න ගත්තා... විද්‍යාඤ්ඤයෙක්ගෙ දුවක් වෙච්ච යූරිට ජන්කුක් ව දැක්ක ගමන් මතක් උනේ Werewolf true blood omega ව ,

එකපාර හිතට සැකයක් ඇති වෙද්දි මූණෙන් ඒ බව නොපෙන්වන්න යූරි වග බලා ගත්තා... එයා සාමාන්‍ය සරාගී විදිහට ජන්කුක් එක්ක කතා කරත් එයා දැක්කා ජන්කුක් ගෙ ඇස් කලබලෙන් ක්ලබ් එකෙ එහා මෙහා දුවන විදිහ

අන්න එතනදි තමයි ජන්කුක් එයාගෙ හස්බන්ඩ් ගැන සදහන් කරන්නෙ... යූරිට ජන්කුක් ගැන තියෙන කුතුහලය තවත් වැඩි වෙද්දි එයා වෙනසක් නොපෙන්වා ජන්කුක් එක්ක friendly වෙන ගමන් එයාට උදව් කරන්න තීරණය කරනවා...

ඒ වගේම VIP section එකේදි ජන්කුක් ව තනි කරලා හැංගිලා එයාව නිරීක්ෂණය කරන්නත් යූරි පටන් ගන්නවා

ටික වෙලාවකින් ජන්කුක්ගෙ ඇගේ හැප්පිලා කායි බිම වැටෙන එක , ඒ රණ්ඩුව , ජන්කුක් මොකුත් නොකර ඉව අදින විදිහ.... යූරි මෙ හැමදේම දිහා සැකයෙන් බලන් ඉන්නවා...

𝐏𝐫𝐞𝐠𝐧𝐚𝐧𝐭 𝐰𝐢𝐭𝐡 𝐦𝐲 𝐜𝐨𝐥𝐝 𝐡𝐮𝐬𝐛𝐚𝐧𝐝 ( ✅ )Where stories live. Discover now