Chapter 11 [ A wish ]

1.6K 236 43
                                    

Suga " ම්..මෝචීඊ ! "

Tae " මොකා ??... "

ඇවිත් හිටපු කෙනා දැක්කා විතරයි යුන්ගි ක්ෂණිකව මේසෙන් බිමට පැන්නෙ නමක් ගොත ගහන ගමන්,

ටේත් පුදුමෙන් මේසෙන් බැස්සෙ යුන්ගිට මොන යකා ගැහුවද බලන්න,

" තමුසෙ මට අද දවසම බිසී කියල කිව්වා නේද යුන්ගි !!! "

ඇවිත් හිටපු පොඩි කොල්ලා හයියෙන් කෑ ගහන ගමන් වේගෙන් ආවෙ යුන්ගි ගාවට, ඒත් කිසිම දෙයක් තේරුම් ගන්න බැරි උන ටේ....

Tae " ඒයි පොඩි එකො කවුද ඔහේ ආ... කාගෙන් අවසර අරන්ද මගෙ කැබින් එකට ආවෙ ආ.. "

එහෙම කෑ ගැහුවා...

ඒත් ටේව සත පහකට ගණන් ගත්තු නැති ජිමින් එයාගෙ ෆෝන් ස්ක්‍රින් එක ඔන් කරලා ෆොටෝ එකක් ඕපන් කරලා යුන්ගිගෙ මූණටම දික් කරේ දත්මිටි කන ගමන්,

Jimin " මොකක්ද මෙ ආආ.. අද උදේ අප්ලෝඩ් කරලා තියෙන්නෙ.. මට දැන් කියන්න එපා මෙ ෆොටො එකෙ ඉන්නෙ තමුසෙ නෙවෙයි කියලා... "

ජිමින් ආපහු පුපුර පුපුර කෑ ගහන්න ගද්දි යුන්ගි අමාරුවෙන් කෙල ගිල්ලෙ, අද උදේ එයාට හම්බුන ෆෑන් ගර්ල් කෙනෙක් එක්ක ගත්ත සෙල්ෆිය ඒ කෙල්ල #my future boyfriend කියලා instagram දාලා තියෙනවා දැකලා...

ටේහ්‍යුන්ග් නම් මෙ දිහා බලාගෙන හිටියෙ කිසිම දෙයක් තේරුම් ගන්න බැරි මනසකින් ඒක නිසාමයි එයා ආපහු කතා කරන්න තීරණය කරේ

Tae " මොකක්ද බං මෙ.. මට කියනවද මොකද්ද මෙතන වෙන්නෙ කියලා ආආ.. "

Suga " ඒ සෙල්ෆියෙ ඉන්නෙ මං තමයි මෝචි ඒත් අහන්නකො බබ~~~

චටාස් 💥

එච්චරයි යුන්ගිට කියන්න හම්බුනේ.. එයාට ජිමින්ගෙන් හම්බුනේ අත පුරෝලා කම්මුල් පාරක් යුන්ගි එහෙමම කම්මුල අල්ලන් නාහෙන් අඩන ගමන් ජිමින් දිහා බලන් ඉද්දි ජිමින් ඊගාවට හැරුනෙ ටේගෙ පැත්තට

Jimin " මොකක්ද ඉස්සෙල්ල තමුන් ඇහුවෙ ?... "

Tae " න්..නැ.. නෑ.. අද හරිම රස්නෙ දවසක්නෙ... "

ජිමින් තමන්ගෙ පැත්තට හැරෙනවත් එක්කම ටේගෙ අත ගියෙ තමන්ගෙ කම්මුලට... බොරුවට ජිමින්ට හිනා උන ටේහ්‍යුන්ග් විකාරයක් මුමුණලා එහෙමම කැබින් එකෙන් එලියට දිව්වෙ තමන් true blood alpha කියන එකත් අමතක වෙලා....

𝐏𝐫𝐞𝐠𝐧𝐚𝐧𝐭 𝐰𝐢𝐭𝐡 𝐦𝐲 𝐜𝐨𝐥𝐝 𝐡𝐮𝐬𝐛𝐚𝐧𝐝 ( ✅ )Where stories live. Discover now