Chapter 03 [ Hurt 💔 ]

1.8K 255 5
                                    


Morning 🌄

කවදාවත් නැතුව ටේහ්‍යුන්ග්ට එයාගෙ කොට්ටෙන් සනීපයක් දැනෙන්න ගද්දි ටේහ්‍යුන්ග් තව තවත් ඒ කොට්ටෙට තුරුල් උනා....

" ම්හ්ම්... "

ඒත් එකපාර කන ලග සිහින් කෙදිරීමක් ඇහෙද්දි ටේහ්‍යුන්ගෙ නින්දට පියවිලා තිබුන ඇස් ඉක්මනට ඇරුනා....

Tae " What the fuck ?! "

ටී ශර්ට් එකත් ගැලවිලා, ඇග පුරාම හයිකීස් තියෙන ජන්කුක් ව තමන්ගෙ යටින් දැක්කම ටේහ්‍යුන්ග් ඉක්මනට සෝෆා එකෙන් පහලට බැස්සා

Tae " God බැරි වෙලාවත් මං ඊයෙ රෑ එයාව රේප් කරාද ?... "

ටේහ්‍යුන්ග් ජන්කුක් දිහා බලාගෙන තමන්ගෙන්ම ඇහුවෙ මොකද ඊයෙ රෑ කිසිම දෙයක් එයාට හරියට මතක තිබුන් නැති නිසා.....

Tae " අනේ මන්දා මොනව කරන්නද කියලා... ඒත් ආර්හ් වයි ටේහ්‍යුන්ග් වයි.. මං පොරොන්දු උනා මේ fucking omegaව අල්ලන් නැතුව ඉන්න !! ආර්හ් ෆක් ජන්කුක් ෆක් !! "

ටේහ්‍යුන්ග් තවමත් නිදාගෙන ඉන්න ජන්කුක් දිහා බලාගෙන තමන්ටම බැන ගත්තෙ එයාට ඕන උනේ නෑ කීයටවත් ජන්කුක් එක්ක කිසිම සම්බන්ධයක් අඩුම sex life එකක්වත්....

තවත් විනාඩි ගාණක් ජන්කුක් දිහා බලන් හිටපු ටේහ්‍යුන්ග් හොද හුස්මක් උඩට ගත්තා

Tae " කමක් නෑ වෙච්ච දේ වෙලා ඉවරනෙ... කොහොමත් ඊයෙ රෑ ඕක වෙන්න තිබ්බනෙ.. අවුලක් නෑ මගෙ අතේ වැරැද්දක් නෑ... කොහොමත් එයාට පුළුවන් වෙයි ඕක අමතක කරන්න.. නෑ නෑ අදින් පස්සෙ මං එයාට ඒක අමතක කරවන්නම්... "

ජන්කුක් දිහා බලාගෙන මුමුණපු ටේහ්‍යුන්ග් එහෙමම එතනින් නැගිටලා කෙලින්ම ගියෙ එයාගෙ room එකට...


















Jk " ම්හ්ම්..... "

මෙච්චර වෙලා ලගින් දැනුන උණුසුම නැති වෙලා යනකොට ජන්කුක් හිමීට එයාගෙ ඇස් ඇරලා හෙව්වෙ ටේහ්‍යුන්ග්ව... ඒත් කොතනකවත් ටේහ්‍යුන්ග් පේන්න හිටපු නැති නිසා ජන්කුක් මූණත් බෙරි කරන් සෝෆා එකේ වාඩි උනා...

Jk " ඇල්ෆා ඔෆිස් ගියාද දන්නෙ නෑ... "

ජනෙල් කවුළු අතරින් තදටම ඉර එළිය වැටෙන නිසා ජන්කුක් හිතුවෙ ටේහ්‍යුන්ග් ඔෆිස් යන්න ඇති කියලා... ඒත් එයා දන් නෑ ටේහ්‍යුන්ග් උඩ රූම් එකේ කියලා...

𝐏𝐫𝐞𝐠𝐧𝐚𝐧𝐭 𝐰𝐢𝐭𝐡 𝐦𝐲 𝐜𝐨𝐥𝐝 𝐡𝐮𝐬𝐛𝐚𝐧𝐝 ( ✅ )Where stories live. Discover now