Chapter 04 [ where is my wife ? ]

1.9K 265 19
                                    


[ FLASHBACK  ]

එදා සෙනසුරාදා දවසක්, ටේහ්‍යුන්ගෙයි ජන්කුක් ගෙයි වෙඩිං එකට කලින් දවස ඒ... Kim family එක වගේම jeon family එක එකම හොටෙල් එකකට ඇවිත් අද මේ සාකච්ඡා කරන්නෙ Taekook දෙන්නගෙ වෙඩිං එක ගැන

Mr.jeon " එතකොට මිස්ටර් කිම්ට ශුවර්ද ටේහ්‍යුන්ග් වෙඩින් එකේදි කිසිම පිස්සුවක් නටන් නැති වෙයි කියලා ?... "

Mr.kim " ඔව් මට අනිවාර්යයෙන්ම ශුවර්.. ටේ මෙතනදි කිසිම පිස්සුවක් නටන් නෑ... ඒත් එක ප්‍රශ්නයක් තියෙනවා "

Mrs.jeon " මොකක්ද ප්‍රශ්නෙ ? "

Mr.kim " මේකයි ප්‍රශ්නෙ.. ටේ අපි ඉස්සරහ ජන්කුක්ව මැරි කරත් මට ශුවර් නෑ එයා ජන්කුක්ට ඇත්තටම වයිෆ් කෙනෙක්ට වගේ සලකයිද කියලා... මෙහෙමයි අපේ werewolfල වද වෙලා යන කාලෙ අපිට ඉන්න අවසාන බලාපොරොත්තුව තමයි ඒ දෙන්නගෙ ලමයෙක්... ඒත් මට හිතෙන විදිහට ටේහ්‍යුන්ග් කවදාවත් ජන්කුක් ට ලං වෙන එකක් නෑ... මොකද එයා තවමත් අර මැරිච්ච සාමාන්‍ය කෙල්ලෙක් ගැන හිත හිතා විනාස වෙනවා... "

Mr.jeon " ඒක නම් ලොකු ප්‍රශ්නයක් තමයි.. ඒත් මං ගාව ඒකට පොඩි අයිඩියා එකකුත් තියෙනවා "

Mr.kim " කියන්නකො බලන්න ඔයාගෙ අදහස ?... "

මිස්ටර් ජියෝන් දිහා හැමෝම කුතුහලයෙන් බලන් ඉද්දි ඊලගට එයා කියපු උත්තරයෙන් හැමෝම කම්ෆියුස් උනා

Mr.jeon " අපි ටේට රට් එක හදවමු ! "

Mrs.jeon " මොකක් ? එහෙම කොහොමද කරන්නෙ... අනික ටේහ්‍යුන්ග් කියන්නෙ true blood alpha.. ඔයා හිතනවද අපේ කුකීට එයාව ඉවසගන්න පුළුවන් වෙයි කියලා ආආ... "

Mr.jeon " ඒක කරන්න නම් ඕන තරම් බෙහෙත් තියෙනවා.. අනික ඔයාට අමතක උනාද අපේ කුකී true blood omega කෙනෙක් කියල?.. එයාට බැරි නම් කාටද පුළුවන් ටේහ්‍යුන්ග්ව ඉවසන්න... මං හිතන්නෙ මේක තමයි හොදම අදහස... ඔයාල මොකද හිතන්නෙ "

ජියෝන් බැලුවෙ මිස්ටර් කිම් දිහයි මිසිස් කිම් දිහයි

Mr.kim " අම්~ මං හිතන්නෙ අපි දෙන්නට මේකට අකමැති වෙන්න හේතුවක් නෑ.. "

කිම් කිව්වෙ එයාගෙ වයිෆ් දිහා බලලා

Mrs.kim " ඔව්.. මාත් මේ අදහසට කැමතියි "

𝐏𝐫𝐞𝐠𝐧𝐚𝐧𝐭 𝐰𝐢𝐭𝐡 𝐦𝐲 𝐜𝐨𝐥𝐝 𝐡𝐮𝐬𝐛𝐚𝐧𝐝 ( ✅ )Where stories live. Discover now