Chapter 07 [ warning 🔞‼️ ]

2K 262 16
                                    

Morning 🌄


උදෑසන හිරු එළිය මුහුණට වැටෙනවත් සමග මුලින්ම ඇහැරුනු ටේහ්‍යුන්ග් හෙමීට ඇස් ඇරලා ඈනුමකුත් ඇරලා ඇදෙන් නැගිටලා යන්න හැදුවත් එකපාර එයාව නැවතුනෙ තමන්ගෙ පපුවෙන් බර ගතියක් දැනිලා...

Tae " මගේ පුංචි මේට්නෙ මෙ "

ජන්කුක් හිටියෙ ටේහ්‍යුන්ගෙ නිරුවත් පපුවෙ ඔළුව තියාගෙන කටත් භාගෙට ඇරන්.. ජන්කුක් දිහා බලාගෙන හිනා උන ටේහ්‍යුන්ග් ජන්කුක් ව ඇහැරවෙන් නැති විදිහට එයාගෙ ඔළුව අතගාලා ඒ නලළට හාදුවකුත් දුන්නා

Tae " ඔයා ගොඩක් ලස්සනයි මගේ omega "

ටේහ්‍යුන්ග් පියවිලා තියෙන ජන්කුක් ගෙ ඇස් දිහා බලාගෙන ඒ සිනිදු මුහුණ මත එයාගෙ දිගු ඇගිල්ලකින් රටා අදින්න ගත්තා

Tae " ඇයි මං මේ ලස්සන මීට කලින් නොදැක්කෙ... ඇයි මම ඔයාව මගෙ සේහි විදිහට දැක්කෙ... "

ටේහ්‍යුන්ග් ජන්කුක් ගෙ මුහුණෙ දිගටම ඇගිල්ලෙන් රටා මවන ගමන් තමන්ගෙන්ම විමසුවා...

ඒත් ඒකට එයා ගාව උත්තරයක් නෑ... එයා පලවෙනි දවසෙම ජන්කුක් ව මාර්ක් කරා... දැන් මේ බැදීම කඩන්න කාටවත් බෑ... ඒත් එක්කෙනෙක් ට ඇරෙන්න... ටේගෙ හදවත තවමත් සේහිට ආදරෙයි... ඔව් සේහිට විතරයි පුළුවන් ඒ බැදීමට හරස් වෙන්න... ඒත් දැන් සේහි මැරිලා ?....

Tae " ඒකට උත්තරයක් මං දන් නෑ මැණික... ඒත් මං පොරොන්දු වෙනවා අද ඉදලා ඔයාව හොදට බලාගන්නවා කියලා... මුල්ම දවසෙ ඔයා මෙ ගෙදරට ආවෙ මගෙ වයිෆ් විදිහට , එදා පලවෙනි දවසෙම මම ඔයාව තනි කරා ඒත් අද ඉදන් ඔයා මෙ ගෙදර මගේ මේට් විදිහට මං ලග ඉදියි.. අදින් පස්සෙ මම ඔයාව තනි කරන් නෑ මැණික.. මං මටම පොරොන්දු වෙනවා... ඒත් සමාවෙන්න මැණික මට එක දෙයක් නම් කරන්න බෑ...

ටේහ්‍යුන්ග් ජන්කුක් ගෙ මූණෙන් අත අරන් බැලුවෙ එයාගෙ මුදැගිල්ලට දාලා තියෙන පලවෙනි මුද්ද දිහා,

ම..මට සේහිගෙ ආදරේ ඔයාට දෙන්න විදිහක් නෑ... හැගීමක් තියෙනවා ඔයා මගෙ මේට් නිසා ඒත් සේහි එයා මගෙ ආදරේ මේට් නොවුනත් මං ආදරෙයි එයාට... මට සමාවෙන්න ජන්කුක්.. මං.. මං කැමැතියි ඔයාට... "

𝐏𝐫𝐞𝐠𝐧𝐚𝐧𝐭 𝐰𝐢𝐭𝐡 𝐦𝐲 𝐜𝐨𝐥𝐝 𝐡𝐮𝐬𝐛𝐚𝐧𝐝 ( ✅ )Where stories live. Discover now