Chapter 25

1.5K 233 29
                                    

තේරෙන්නේ නෑ මොනව කියන්නද කියලා... ඒත් දැන් මං මොකුත් කීවත් ඔයා ඒවා පිළිගන් නෑ කියලා මං දන්නවා හ්‍යුන්ග්... ඒ නිසාමයි මං මෙහෙන් යන්න තීරණය කරෙ... ඇත්තටම මට සමාවෙන්න මේ දෙ ඔයාගෙන් හැංගුවට... ඒත් මං දන්නවා ඔයා වෙනස් උනේ ඔයාට වෙන සම්බන්ධයක් තියෙන නිසා කියලා... එදා හොස්පිටල් එකේදි මං ඔයාවයි තව නූනා කෙනෙකුයි දැක්කා... ඔයා දන්නවද හ්‍යුන්ග්.. ඒ වෙලාවෙ මගෙ පපුව ගොඩක් රිදෙන්න ගත්තා... මං ඔයාල දෙන්න දිහා බලාගෙන ගොඩක් ඇඩුවා... ඒත් ඔයා මගෙ විතරයි කීව හාදුවත් එයාට දුන්නා... මං කොහොමද හ්‍යුන්ග් දරා ගන්නෙ... එදයින් පස්සෙ ඔයා මට කරේ කෑ ගහපු එක විතරමයි! ඒත් මං ඉවසුවා.. හැබැයි මට එක දෙයක් කරන්න බෑ... මට බෑ අපේ පැටියව මරන්න.. මං එයාව තනියම හරි ජීවත් කරවනවා... ඔයාට මගෙ පැටියව නැති කරන්න ඉඩ තියන් නෑ මං... ඒක නිසා මං අද එයා එක්ක ඔයාගෙන් ඈත් වෙලා ලොකු දුරකට යනවා... ආය කවදාවත් කරදරයක් වෙන් නෑ... ඔයා අර නූනා එක්ක සතුටින් ඉන්න හ්‍යුන්ග්!... මං..මට තනියම අපේ පැටියව බලාගෙන ඉන්න පුළුවන්...

මං ඔයාට ආදරෙයි~මට අයිති නැති උනත්.....✍️kooky!

_______________________________________

ජන්කුක් ටේහ්‍යුන්ග් වෙනුවෙන් ලියලා තිබුනෙ ඒ වචන ටික විතරයි... සමහරවිට මේ ලියුම ටේහ්‍යුන්ග්ට ජන්කුක්ගෙන් ඉතුරු වෙන අවසාන දේ වෙන්න ඇති....

ලියුම කියවලා ඉවර වෙලා හොඳ හුස්මක් ගත්තු ටේහ්‍යුන්ග් ඉදන් හිටපු තැනින් නැගිට්ටෙ හෙට ඉඳන් පටන් ගන්න යන අලුත් ජීවීතේට හුරු වෙන්න හිතාගෙන... අඩුම ටේහ්‍යුන්ගෙ මූණෙ කිසිම හැගීමක් පේන්න තිබ්බෙ නෑ... දුකක් හෝ සතුටක්... කිසිම හැඟීමක් තිබුන් නෑ....

_______________________________________

Next day ( party day )

අද තමයි මිස්ටර් ඉයෝන්ගෙ party day එක... ඒක තිබුනෙ සුඛෝපභෝගීව සරසරලා තියෙන ලොකු  luxury hotel එකක... මේකට සහභාගී උනේ කොරියාවෙ ඉහළම පන්තියේ celebrateys ලා වගේම බිස්නස්මන්ට් ලා... ඒ අතර ටේහ්‍යුන්ගෙ අප්පා සහ මිස්ටර් ජියෝනුත් හිටියා....

හැමෝම ඇවිත් හිටියෙ තම තමන්ගෙ පාට්නස්ලා එක්ක.... උදේ ඉදන්ම පාටිය සුපිරි විදිහට නැගලා යද්දි තවමත් මිස්ටර් කිම් ටේහ්‍යුන්ග් එතනට ඇවිත් හිටියෙ නෑ... හැමෝම බලන් හිටියෙ එයා එනකම්...

𝐏𝐫𝐞𝐠𝐧𝐚𝐧𝐭 𝐰𝐢𝐭𝐡 𝐦𝐲 𝐜𝐨𝐥𝐝 𝐡𝐮𝐬𝐛𝐚𝐧𝐝 ( ✅ )Where stories live. Discover now