~ [ ADD ] ~

1.5K 265 8
                                    

[ 00.00 p.m ]

Ding dong 🔔.....

පාන්දර දොළහෙ කණිසමට සීනුව වදිනවත් එක්කම මෙච්චර වෙලා නිදා ගන් නැතුව ඇහැරන් හිටපු මිසිස් ජියොන් කෝල් එකක් ගත්තෙ ජන්කුක් ට.... ඒ ඇයි කිව්වොත්... අද තමයි ජන්කුක් ගෙ දහ අටවෙනි උපන්දිනය....

ඒ වගේම අද ඉදන් එයාට එයාගෙ mateව අදුරගන්න පුළුවන් වෙනවා 

Mrs.jeon " කුකී ෆෝන් එක ආන්සර් කරන් නෑනේ "

මිසිස් ජියොන් කිව්වෙ බැල්කනි එකට වෙලා හද දිහා බලන් ඉන්න මිස්ටර් ජියෝන්ට

Mr.jeon " සමහරවිට එයා නිදි ඇති... "

Mrs.jeon " ඒත් ඔයාට බයක් හිතෙන් නැද්ද අපේ මහත්තයා ?.. "

Mr.jeon " ඔයා මොනව ගැනද මෙ කියන්නෙ ම්ම්... "

Mrs.jeon " මං කතා කරන්නෙ කුකීගෙ මේට් ගැන.. අපි එයාව ටේහ්‍යුන්ග්ට බන්දලා දුන්නට එයාල දෙන්න මේට්ලා නෙවෙයිනෙ... අදින් පස්සෙ ජන්කුක් ට එයාගෙ මේට්ව හම්බවෙන්න තියෙන සාපේක්ෂය ගොඩක් වැඩියි.. ඉතින් බැරි වෙලාවත් කුකීට එයාගෙ මේට්ව දැනුනොත් මේ මැරේජ් එකට , අපේ වංශ වලට මොනව වෙයිද ?.... "

මිසිස් ජියොන් කලබලෙත් දිගටම කියවන් ගියත් දැන් වෙච්ච දේවල් ආපහු හරවන්න බෑ කියලා ජියෝන් දැනන් හිටියා... ඒ නිසාමයි එයා ආපිට උත්තරයක් නොදී අහස දිහා බලාගෙන සුසුම් හෙළුවේ... දැන් මොනදේ උනත් ජන්කුක් ගෙ ජීවීතේ ගැන තීරණ ගන්න අයිතියක් තියෙන්නෙ true blood alpha kim taehyung ට විතරයි... මොකද නීතීයෙන් එයාල දෙන්න හස්බන්ඩ්ලා උනා... සමහරවිට ජන්කුක් ගෙ මේට් ආවොත් ටේහ්‍යුන්ග් එයාව මරන්න බැරි කමකුත් නෑ...

_______________________________________

@at club room

" කමෝන් ඩැඩී.. ඔයා ඕනවට වඩා හිතනවා... ආදරයක් නැත්නම් මොකටද ඔයා එයාව හොයන් ගියෙ ආආ... "

Tae " SHUT UP riyana !! මං ආදරේ කරන්නෙ මගෙ සේහිට විතරයි.. මට ඕන නෑ ඒ fucking Jungkook ව... "

" Okay okay daddy.. අපි දැන් නවත්තපු තැනින් පටන් ගමුද ම්ම්.. "

රියානා එයාගෙ වයින් වීදුරුව පැත්තකින් තියලා තොලත් හපන් ටේහ්‍යුන්ගෙ ලැප් එකේ වාඩි වෙන ගමන් කියද්දි ටේහ්‍යුන්ග් කට කොනින් හිනා වෙලා රියානගෙ ලිප්ස් කිස් කරන්න ගත්තා...

රියානා කිස් එක අතරතුරම ටේහ්‍යුන්ගෙ ශර්ට් එකේ බට්න්ස් එකින් එක ගලවන ගමන් ටේහ්‍යුන්ගෙ නිරුවත් පපුව පුරා ඇගිලි වලින් රටා අදින්න ගත්තා

එහෙමම ඇදේ රියානාව පෙරලගත්ත ටේහ්‍යුන්ග් රියානගෙ ලිප්ස් අතෑරලා බෙල්ල suck කරන්න ගත්තෙ රියානා ටේහ්‍යුන්ගෙන් දැනෙන වින්දනයට ඇදේ එහෙට මෙහෙට ඇබරෙන ගමන් moans දෙන්න ගද්දි...

ඒත් ටික වෙලාවයි රියානට ඒක විදගන්න හම්බුනේ ටේහ්‍යුන්ග් ඉක්මනින් රියානගෙන් ඈත් උනා....

" What the hell daddy ? ඇයි නැවැත්තුවෙ... "

රියානා ඇදෙන් නැගිටලා ටේහ්‍යුන්ග්ට තරහින් කෑ ගහද්දි ටේහ්‍යුන්ග් හිටියෙ එයාගෙ නහයෙන් මොනව හරි ඉව කරන ගමන්... ඒ සුවඳ එයාට තදින්ම දැනුනා විතරයි එයාගෙ ඇස් භාගෙට රතු උනේ එයා දිහා මෙච්චර වෙලා බලන් හිටපු රියානවත් බය කරලා....





















Tae " Mate !!  "












No chapter baby's... පොඩි ඇඩ්වටීස්මන්ට් එකක් දැම්මෙ හුෆ් 😪💔.... වෝට් අඩු වෙලා තිබ්බෙ කලින් චැප්ටර් එකට.... ගයිස් ගොඩක් විව්ස් වැටෙද්දි , වෝට් කමෙන්ට් අඩු වෙනකොට ලියන්න කම්මැලී.... 👉👈 ඉතින් ඔයාලගෙ උපරිම සහයෝගය මට ලබා දෙන්න ම්ම්... ඔයාලගෙ සල්ලි කැපෙන් නෑනේ නෙහ් 😒💔... ඇත්තටම තරහ වෙන්න එපා මං silent රීඩස්ලට ආස නෑ... මොකද මං ආතල් එකෙ ඉන්න කැමති කෙනෙක්... මටෝන මං වගෙම සෙට් එකක්... හරි හරි කමෙන්ට් වෝට් කරන සෙට් එක ගැන හිතලා මං කතාව continue කරන්නම් යැයි යැයි බායි බායි හුෆ් 😒💔.....

𝐏𝐫𝐞𝐠𝐧𝐚𝐧𝐭 𝐰𝐢𝐭𝐡 𝐦𝐲 𝐜𝐨𝐥𝐝 𝐡𝐮𝐬𝐛𝐚𝐧𝐝 ( ✅ )Where stories live. Discover now