Chapter 01 [ Taekook Marriage ]

2.5K 303 14
                                    


[ At kim company ]

Ring ... Ring....

මේ ටේහ්‍යුන්ගෙ ෆෝන් එක රින්ග් වෙන හයවෙනි පාර.. call එක එන්නෙ එයාගෙ ඔම්මගෙන් කියලා දැක දැකම ටේහ්‍යුන්ග් ෆෝන් එක ආන්සර් නොකරෙ අද එයාගෙ ජීවිතේ අකමැතිම දවසක් නිසා... ඒත් දිගටම ෆෝන් එක රින්ග් වෙන එක වදයක් උන ටේහ්‍යුන්ග් තරහින්ම ෆෝන් එක ආන්සර් කරා...

" ආශ්... What the hell ඔම්මා ?... "

" වට්ද නෙවෙයි ටේ.. මං තමුන්ට දැන් කෝල් කොච්චරක් ගත්තද ආආ... තමුන් ඇයි මෙහෙම පිළිවෙලක් නැතුව වැඩ කරන්නෙ ආආ... "

" දැන් ඔයා ගත්තෙ ලෙක්චර් එකක් දෙන්න නම් මෙන්න වැන්දා මං තියන්නම්.. මොකද මං මේ වෙලාවෙ බිසී... "

" මොකක් ? බිසී ?... තමුසෙට සයිකොද ටේ... අද තමුන්ගෙ වෙඩිං එක කියලා තමුසෙට අමතක උනාද ආආආ... "

මිසිස් කිම් යක්ශාවේශෙන් කෑ ගහද්දි ටේ ඒක ගණන් නොගෙන කෝල් එක කට් කරලා දැම්මා...

Tae " ආර්හ් මේක නම් මහ විකාරයක්... ආදරයක් නැති මගේ මේට් නොවන පොඩි කොල්ලෙක්ව මම කොහොම බදින්න කැමති උනාද මන්දා... "

ටේහ්‍යුන්ග් කළකිරීමෙන් එයාගෙ මූණ හකුලගෙන හොද හුස්මක් හෙලුවා... කොහොමත් දැන් එයා කැමති උනු නිසා එයාට මේ මැරේජ් එකට නොගිහින් ඉන්න බෑ...

_______________________________________

[ At luxury hotel , Jungkook room ]

මේ වෙලාවෙ ජන්කුක් හිටියෙ එයාගෙ room එකේ ලෑස්ති වෙලා මේකප් දාන ගමන්... ඇත්තටම ජන්කුක් ට මේකප් කරන්නෙ එයාගෙ ඔම්මා... මිසිස් ජියොන්....

Mrs.jeon " අනව් මගෙ කුකී බබා අද ගොඩක් ලස්සනයි... මට හොදටම ශුවර් true blood alpha ඔයාව දැක්කම අනිවාර්යයෙන් පිස්සු වැටෙනවා... "

Jk " අනේ යන්නකූ ඔම්මාආ... "

ජන්කුක් ලැජ්ජාවෙන් එයාගෙ ඔළුව හොල්ලන ගමන් හිනා උනා... ඇත්තටම ජන්කුක් උනත් ගොඩක් කැමැත්තෙන් හිටියෙ ටේහ්‍යුන්ග් එයාට ආකර්ශනය වෙනවට... මොකද ජන්කුක්ට මේක හීනයක් වගේ... ජන්කුක් මුලින්ම ටේහ්‍යුන්ග්ව දැක්කෙ සෝශල් මීඩියා වලින්... එතකොට ටේහ්‍යුන්ග් හෙන ඩීසන් ලයින් එකේ ඉන්න පොරක් කියලා තමයි ජන්කුක් ට හිතුනෙ... ජන්කුක් ගෙ පලවෙනි crush එකත් ටේහ්‍යුන්ග් උනා... තේරෙන පුංචි වයසෙ ඉදන් ජන්කුක් ටේට ආදරේ කරා... ඒත් එයා හිතුවෙ නෑ කවදාවත් එයාට ටේව මැරි කරන්න ලැබෙයි කියලා... ඒත් දැන් ඒක ඇත්තක් වෙලා... මේක නෙවෙයි ද ජන්කුක් ගෙ හීනෙ... ඔව් මේක තමයි...

𝐏𝐫𝐞𝐠𝐧𝐚𝐧𝐭 𝐰𝐢𝐭𝐡 𝐦𝐲 𝐜𝐨𝐥𝐝 𝐡𝐮𝐬𝐛𝐚𝐧𝐝 ( ✅ )Where stories live. Discover now