Chapter 16

1.4K 227 17
                                    

Tae " අහ්ම් are you okay ? "

ටේහ්‍යුන්ග් අර ගර්ල්ව තමන්ගෙන් ඈත් කරලා එහෙම ඇහුවාම ඒ ගර්ල් ටේහ්‍යුන්ග් දිහා බලාගෙන හිටියෙ වශී වෙලා වගේ...

" Oh yeah.. I'm okay.. "

Tae " okay.. "

Girl එක්ක වැඩිය කතාවක් කරන්න අදහසක් නොදක්වපු ටේහ්‍යුන්ග් එතනින් යන්න හැදුවෙ ජන්කුක්ගෙ ගිනි පිට වෙන ඇස් දැකලයි,

" අම්~ thank you මාව අල්ල ගත්තට "

ඒත් ඒ කෙල්ල ආපහු හඩ අවදි කරපු නිසා ටේහ්‍යුන්ග්ට නතර වෙන්න උනා

Tae " it's okay miss "

" මට දැනගන්න පුළුවන්ද මට උදව් කරපු මෙ මිස්ටර් ගෙ නම? "

කෙල්ල වහෙන් ඔරෝ උත්සහ කරේ ටේහ්‍යුන්ග්ට ටිකක් සමීප වෙන්නයි, ජන්කුක් නම් දැන් ඉන්නෙ අතේ තියෙන මිල්ක්ශේක් එකත් තැලෙන සයිස් එකට මිරිකගෙන...

Tae " අහ්.. මං කිම් ටේහ්‍යුන්ග්.."

" ඔහ් නයිස් නේම් ටේහ්‍යුන්ග්.. I'm sheril "

Tae " okay sheril මම දැන් යන්නද.. මගෙ හස්බන්ඩ් මං එනකම් බලන් ඉන්නවා... "

ටේහ්‍යුන්ග් ජන්කුක් ඉන්න ටේබල් එක ඇස් වලින් පෙන්නලා කිව්වහම මෙච්චර වෙලා හිනාවකින් පිරිලා තිබුන ශෙරිල්ගෙ මූණ බෙරි වෙලා ගියා... එයා ටේබල් එකෙ හිටපු ජන්කුක් දිහා බැලුවෙ රවාගෙන... ජන්කුකුත් කියලා ඉතින් ආය හිනා වෙලා බැලුවෙ නෑ...

Jk " පෆ් හැටි විතරක් මෝඩ ගෑනිගෙ "

" මොකක් හරි කීවද සර්? "

ජන්කුක්ගෙ සද්දෙට ලග හිටපු වේටර් කොල්ලා එහෙම අහද්දි වේටර් කොල්ලට රවපු ජන්කුක්,

Jk " නෑ මොකුත් නෑ.. යනවා දැන් මෙතනින්! "

" O-okay sir "

තිබ්බ තරහ වේටර් කොල්ලයෙ පිටින් යවපු ජන්කුක් ඊළගට බලන් හිටියෙ ටේහ්‍යුන්ග් එනකම්...

ටික වෙලාවකින් ටේහ්‍යුන්ග් ඇවිත් ජන්කුක්ගෙ ඉස්සරහින් වාඩි උනා

Jk " ඉවරද සිරික්කිය!.. "

Tae " මොකක්? "

ජන්කුක් ඔරෝගෙන අහද්දි ටේහ්‍යුන්ග් ඇහිබැමකුත් උස්සලා ජන්කුක් දිහා බැලුවා... මොකද එයා දන්න ජන්කුක් එයා ඉස්සරහ වචන දහයකටත් එහා කතා කරන් නෑ...

𝐏𝐫𝐞𝐠𝐧𝐚𝐧𝐭 𝐰𝐢𝐭𝐡 𝐦𝐲 𝐜𝐨𝐥𝐝 𝐡𝐮𝐬𝐛𝐚𝐧𝐝 ( ✅ )Where stories live. Discover now