Chapter 17 [ warning 🔞‼️ ]

1.7K 218 4
                                    

Jk " හ.. හ්‍යුන්ග්.. "

ජන්කුක් අමාරුවෙන් කෙල ගිලින ගමන් බලන් හිටියෙ තමන්ට ලං වෙන ගමන් ශර්ට් එකෙ බට්න් ගලවන ටේහ්‍යුන්ග් දිහා... ටේහ්‍යුන්ග් රතු පාට ඇස් වලින් ජන්කුක් දිහා බලාගෙන තමන්ගෙ මුළු ශර්ට් එකම ගලවලා දැම්මා...

Tae " now your punish time "

ගැබුරු කටහඩින් ඒ විදිහට කීව ටේහ්‍යුන්ග් තමන් දිහා බයෙන් බලන් ඉන්න ඔමේගාගෙ ඉනෙන් ඇදලා අරන් තමන්ගෙ ඇගට තද කරගත්තා... ජන්කුක් ගෙ ඇස් කලබලෙන් ටේහ්‍යුන්ගෙ මත් උනු මූණ පුරා දිව යද්දි එයාගෙ චූටි අත් දෙක ටේහ්‍යුන්ගෙ හැඩිදැඩි පපුවෙ ගුලි උනා... ඒත් එක්කම ටේහ්‍යුන්ග් තමන්ගෙ දිගු ඇගිල්ලකින් ජන්කුක්ගෙ සිනිදු තොල් පිරිමදින්න පටන් ගත්තා...

Tae " බේබී.. "

ටේහ්‍යුන්ග් ජන්කුක්ගෙ හිනී ඉන තදින් මිරිකන ගමන් කනට ලං වෙලා කතා කරද්දි ජන්කුක්ගෙ ඇස් ඉබේම පියවිලා ගියා...

Jk " හ්ම්ම් "

Tae " Kiss me! "

ටේහ්‍යුන්ග් එහෙම කියද්දි මෙච්චර වෙලා පියන් හිටපු ජන්කුක්ගෙ ඇස් විවෘත උනා...

Jk " හ්..හ්‍යුන්ග්.. "

Tae " ශ්ශ් බේබි.. මාව කිස් කරන්න දැන්.. "

ටේහ්‍යුන්ග් විධානයක් විදිහට අණ කරද්දි ටික වෙලාවක් ටේහ්‍යුන්ගෙ ඇස් දිහා බලාගෙන හිටපු ජන්කුක් ඇගිලි තුඩු වලින් ඉස්සිලා ඔහුගේ තොල් මතින් තමන්ගෙ තොල් තද කරා... ඒත් එයා වෙන මුකුත් කරන්න ගියෙ නෑ... ඒකෙන්ම ටේහ්‍යුන්ග්ට තේරුනා ජන්කුක් මුල් පියවර තියන්න දන් නෑ කියලා... කට කොනින් හිනා උන ටේහ්‍යුන්ග් ක්ෂණයකින් ජන්කුක් ගෙ ඉනෙන් උස්සලා අරන් kitchen counter එක උඩින් වාඩි කරවලා එයාගෙ කකුල් ඈත් කරල ඒ මැදට ඇවිත් මූණට එබුනා

Tae " Baby I'm very hungry... ඒක නිසා මං දැන් ඔයාව කන්නයි යන්නෙ... මොකුත් ප්‍රශ්න එහෙම තියෙනවද ම්ම්... "

ටේහ්‍යුන්ග් ජන්කුක්ගෙ හුරතල් මූණෙ ඉදන් මුළු ඇඟ දිහාම තමන්ගෙ රාගික ඇස් අරන් යන ගමන් අහද්දි ජන්කුක් හිටියෙ ටිකක් බය වෙලා... ඒත් එයා ටේහ්‍යුන්ග් අහපු ප්‍රශ්නෙට නෑ කියන්න ඔළුව දෙපැත්තට වැනුවා...

𝐏𝐫𝐞𝐠𝐧𝐚𝐧𝐭 𝐰𝐢𝐭𝐡 𝐦𝐲 𝐜𝐨𝐥𝐝 𝐡𝐮𝐬𝐛𝐚𝐧𝐝 ( ✅ )Where stories live. Discover now