LAST CHAPTER

2.4K 281 90
                                    

Jk " ක්.. කවුද ඔයා ? "

ජන්කුක් දොර ලග හිටගෙන තමන් දිහා බලාගෙන ඉන්න ටේහ්‍යුන්ගෙන් ඇහුවෙ, ටේහ්‍යුන්ගෙ මුහුණ වෙනස් වෙද්දි...

Tae " මැණික මෙ මම ටේහ්‍යුන්ග්! ඇයි ඔයා මාව දන් නෑ වගේ කතා කරන්නෙ ආආ... "

ටේහ්‍යුන්ග් තමන් දිහා බලාගෙන බයෙන් වගේ ඉන්න ජන්කුක්ට එහෙම කිව්වහම ජන්කුක් කරේ තව ටිකක් පිටිපස්සට ගියපු එක...

Jk " ම..මට ටේහ්‍යුන්ග්ව අදුරගන්න පුළුවන්! කවුද තමුසෙ!! "

ජන්කුක් මේ පාර එයාගෙ බය පැත්තකින් තියලා හයියෙන් කෑ ගැහුවා.... ඔව් ජන්කුක්ට පුළුවන් එයාගෙ මේට්ගෙ සුවදින් එයාව අදුරගන්න... ඒත් මෙ ටේහ්‍යුන්ග්ට එහෙම සුවදක් තිබුන් නෑ....

ඒත් එක්කම වගේ මෙච්චර වෙලා ජන්කුක්ගෙ ඉස්සරහ ඉදපු ටේහ්‍යුන්ගෙ රූපෙ නැති වෙලා ගිහින් එතන මතු උනේ සේහිවයි! සේහිව එකපාර දැක්ක විදිහට යූරිට කෑ ගැහෙද්දි යූරි ඉක්මනට එතනින් උඩ තට්ටුවට දිව්වෙ තමන්ව ආරක්ෂා කරගැනීමෙ අරමුණෙන්....

Jk " කවුද තමුන්! මගෙ හ්‍යුන්ගෙ රූපෙ අරගෙන ඇවිත් මොනවද තමුසෙ බලාපොරොත්තු වෙන්නෙ? "

ජන්කුක් තමන් ඉස්සරහට වෙලා අමුතු විදිහට හිනා වීගෙන ඉන්න යක්ෂණිය දිහා බලලා අහද්දි සේහි එයාගෙ එක අඩියක් ඉස්සරහට තිබ්බා....

Sehi " oh god! මම ආවෙ රණ්ඩු කරන්න නෙවෙයි ජන්කුක්... "

සේහි තමන්ගෙ මූණෙ තියෙන කපටි හිනාව ඒ විදිහටම තියාගෙන ගේ ඇතුලට හෙමීට ඇතුල් වෙද්දි ජන්කුක් කරේ ටිකෙන් ටික පස්සට ගියපු එක...

Jk " ත..තමුන් කොහොමද මගෙ නම දන්නෙ? "

Sehi " ඔහ් බෑඩ්! ගෙදරට අමුත්තෙක් ආපුවම මෙහෙමද පිළිගන්නෙ ඔයා ම්ම්... "

Jk " මං තමුන් කවුද කියලවත් දන් නෑ... තමුන් කොහොමද මගේ අමුත්තෙක් වෙන්නෙ ආආ.... "

Sehi " ඉතින් අපි අදුරගමුකො ම්ම්... "

Jk " නෑ මට උවමනාවක් නෑ! මුලින්ම මම අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න!!... "

Sehi " ඇයි ටේහ්‍යුන්ග් තමුන්ට මං ගැන කියලා නැද්ද? "

සේහි ඇහිබැමක් උස්සලා ජන්කුක් දිහා බලාගෙන එහෙම අහද්දි ජන්කුක් දෙපැත්තට ඔළුව වැනුවෙ නෑ කියන්නයි... මොකද එයා සේහි ගැන අහලා තිබ්බට දැකලා තිබ්බෙ නෑ....

𝐏𝐫𝐞𝐠𝐧𝐚𝐧𝐭 𝐰𝐢𝐭𝐡 𝐦𝐲 𝐜𝐨𝐥𝐝 𝐡𝐮𝐬𝐛𝐚𝐧𝐝 ( ✅ )Where stories live. Discover now