Chapter 20

1.4K 240 26
                                    


Vote goal - 60


FLASHBACK ~

Taehyung pov );

ජුවලරි ශොප් එකෙන් පිටත් වෙච්ච මං කෙලින්ම වාහනෙ දැම්මෙ ශෝට් කට් එහකින් ඉක්මනට යන්න පුළුවන් පාරකට... මොකද මම ප්‍රධාන පාරෙන් යන්න ගියොත් අනිවාර්යයෙන්ම ට්‍රැෆික් එකට අහු වෙනවා... එතකොට මට මෙන්ෂන් එකට යද්දි ගොඩක් රෑ වෙනවා වගේම මගේ පුංචි මේට්ව නම්සාන් එක්කන් යන්න පරක්කු වෙනවා...

මං ඩ්‍රයිව් කරන ගමනුත් හිත හිත ගියෙ ජන්කුක් ගැන... ඇත්තටම එයා මට හිතා ගන්නවත් බැරි තරමට දැන් මගේ හදවත අයිති කරගෙන... ආර්හ් ඔයා නම් පිස්සුවක් මගේ ඔමේගා...

ෆක්!!

ජන්කුක්ගෙ සිහියෙන් ඩ්‍රයිව් කරපු මට එකපාරම බ්‍රේක් එක පෑගුනෙ කවුරුහරි පාරට පැන්නා වගේ ලාවට පෙනුන නිසා.... මම ඉක්මනට දොරත් ඇරන් එලියට බැස්සා...

දෙයියනේ!..

මගෙ කට භාගෙට ඇරුනෙ එතන ගෑනු කෙනෙක් වැටිලා ඉන්නවා දැකලා... මම ඉක්මනට ගෑනු කෙනා ළඟට පහත් වෙලා එයාව මගේ පැත්තට හරවගත්තෙ බැරි වෙලාවත් මැරිලද කියන සැකෙත් එක්කමයි... ඒත්... එ්ත් ඒ කෙනාගෙ මූණ!!.... මාව ෆුල් ශොක් වෙලා ගියා!!...

ස්..සේහි?!

Oh my God!! ඒ සේහි තමයි... ඒ සේහිම තමයි... ම..මගෙ පලවෙනි ආදරේ... මගෙ මගෙ මැණික... කාලෙකට කලින් මගෙ ඇස් ඉස්සරහම මැරිලා වැටුන එයා... එයා අද මෙහෙම මගෙ කාර් එකට හැප්පුනා... මට නිකන් දැන් දැනෙන්නෙ කවුරුහරි මාව කරකලා අතෑරියා වගේ... සේහි එයා මැරිලනෙ... එතකොට මෙ කවුද?....

මං වෙව්ලන අත්වලින් එයාව මගෙ අත් අතරට අරගෙන ඇස් වලින් හොදට එයාව නිරීක්ෂණය කරා... මට ඕන උනේ ඇත්තටම මෙ මගේ සේහිද කියලා ඔප්පු කරගන්නයි... ඒත් එක්කම මගේ ඇහැ ගැටුනෙ එක දේකට... ඒ එයාගෙ මුදැගිල්ලට...

ම්..මෙ මුද්ද...

ඔව්... එයාගෙ ඇගිල්ලෙ මුද්දක් තිබ්බා... මං හොඳට ඒක දිහා බැලුවා... God.. මෙ..මෙ ඒක තමයි... මෙ තියෙන්නෙ හැමෝටම හොරෙන් එදා මම එයාට දාපු engagement ring එක...

දෙයියනේ මගෙ මැණික.. ඔයා ජීවත් වෙනවා...

මගෙ ඇස් වල ඉබේම කදුළු පිරෙද්දි මම සේහිගෙ මූණ පුරා සිපගන්න ගත්තෙ ලොකු සතුටකින්...

𝐏𝐫𝐞𝐠𝐧𝐚𝐧𝐭 𝐰𝐢𝐭𝐡 𝐦𝐲 𝐜𝐨𝐥𝐝 𝐡𝐮𝐬𝐛𝐚𝐧𝐝 ( ✅ )Where stories live. Discover now