CHAPTER 03

198 20 19
                                    

"මල්ලී..නිකි.නැගිටිනවකෝ..දැන් 3.30ත් පහු වෙලා තියෙන්නෙ...ඒයී.."

"ම්හ්...විනාඩි පහයි"

"උබගෙ විනාඩි පහ ඉලාස්ටික් ද..නැගිටිනව..මන් 6ට කලින් ඉන්න ඕනි නිකි."

"හරි ..වදෙ..අප්පාහ්..."

"තේක් වහල තියෙනව..ඇවිත් බොන්න.මන් යනව හෝදගන්න."

"ම්හ්.."

සුදු අක්ක දිහා එක ඇහැක් ඇරල බලන් ඉදලා එයා ගිය ගමන් ආයෙත් ඇස් පියාගත්තා..හ්ම්මෙ..තව චුට්ට්ක් ඒ හිනේ බලන්න ඕනි අප්පාහ්හ්හ්හ්...

ඔලුවෙ ඉදන් පොරවන් හිටපු සීට් එකත් අයින් කරල හෙමීට නැගිට්ට මන්.මේව කලබල වෙලා කරන වැඩ නෙමෙයි නෙ මල්ලී...

කෝ මේ ෆෝන් එක...ම්ම් ම්ම්ම්..ඩේටා ඔන් කරලා donot disturb දාලා විනඩි 5ක් තියන්න ඔනි මැසෙජ් ලෝඩ් වෙන්න..නැත්තන් සටක් වෙනවා මේ මගුල...පොතෙ හැටියට හරියට කොරන්න ඕනි..මේවා මොනවත..life through expirience.....

කුස්සියට ගිහින් කටත් හෝදගෙන උනු වතුර එකක් බොන ගමන් කාමරේට ආවා පොත් ටික බෑග එකට දාගන්න...අපෙ තාත්තා තමා මේ වතුර බොන සීන් එක පුරුදු කරෙ..මන් ඉතින් හොද පුතා නිසා කියන ඔක්කෝම කරනවා ඉතින්..

හොම්වර්ක් ටික නම් ඊයෙ කරා අරූට පින්සිද්ද...උට මොන පිනක්ද.ම්න් කොහොමත් කරන්න හිටියෙ .දැන් අද හවස් වෙනකන් ඉන්නත් එපැයි..හපූ ...disgusting...අනෙ බොගෙ ඉන්ග්‍රීසිය නම්.

පොත් ටිකත් අස් කරගෙන තේක බොන ගමන් ෆෝන් එක ගත්තා මන් නිදාගත්ත වෙලෙ මොකත උනෙ බලන්න්..අහ් අහ්හ් මොකක්ද මෙ අලුත් ගෲප් එක..මන් ඉන්නවා...අහ් මේ තිසරු ලමැද ඉන්නව..අනිත් තුන්දෙනාව නම් දන්නෙ නෑ..අහ් අර කවුත..නම කිව්වෙ....ක්.ක්..ක් කවිජ..නෑ නෑ..කවිදු කවිදු ...ඇති නෙ..අනෙ මට වැඩක් නැ..ඒඋනාට පොර හොදයි..

ආයෙ ඉතින් main group එකයි..ම්ම්ම්ම්...ඕකෙ ඕකෙ..අපිට වෙන කොහෙන් මැසෙජ් එන්නද. ස්ටේටස් ටික බලලා යන්න ලෑස්ති උනා..
අද සුදු අක්කට උදේම යන්න ඕනිලුනෙ..ඇයි දන්නැ .මන් ඇහුවෙ නැ ඉතින්..වැඩක් නෑනෙ.ඕපෙ හොයන එක කම්මැලි..එයාගෙ රාවනා අදඑන්නෙ නැද්ද දන්නෑ..රාවනා නේත දඩුමොනරෙ ආවෙ..දන්නැ..මතකනෑ මට  අනෙ වැඩක්ද මට එය මොකෙ ගියත්..මන් යන්නෙ පයින් නෙ..
.
.
.
.
.
.
.
සුදු අක්කවත් ගිහින් දාලා උදේම ආව ස්කොලෙට..හම්මට 6යි වෙලාව..පිපෙට්ල එන වෙලාවනෙ මෙ..අනෙ මන්දා ඊයෙ 7.30ට ආව. අද 6ට ආව...මගෙ ජීවන රටාව නම් හරිම මාන්ජමිකයි.

•||...නුඹ හා...||•Where stories live. Discover now