CHAPTER 24

118 13 10
                                    

අද තමයි  quize competition එක..ස්කොල විස්සකින් පස් දෙනා ගානෙ ඇවිත් හිටිය..නුවර ,කොළඹ , ගම්පහ එහෙම ස්කොල වලින් ඇවිත් හිටිය..ගර්ල්ස් ස්කුල් නම් අටක් වගෙ තමා හිටියෙ..නුවරින් නම් තුනයි එකත්..අපි ඔක්කොම ස්කුල් බ්ලෙසර් එක දාලා සොසයිටි බැජ් එකත් ගහගෙන හිටියා ගැමට හිටගෙන..මන් ඉතින් මෙ බ්ලෙසර් එක දාලා තියෙන්නෙ දෙතුන් පාරයි..මේකටත් මෙ අපෙ මිස් ඇදලා දැම්මෙ නැත්තන් දෙයියනෙ දෙයියනෙ මගෙ ස්වාමියව හම්බෙන්නෙ නැ නේද එහෙනම්..මැඩම්ට පාර්ටියක් දෙන්න ඕනෙ බැන්ද දවසක..අහ් ඔක්කොමත් හරි නම්ගිල අම්කලා මගෙ මනුස්සයට බැළ්ම දාන එකනෙ අප්පා මට දිරවන්නෙ නැත්තෙ..කවිදුව නම් ඊයෙ වැරදිලා බට් හිතලම විහග අයියගෙ ඇහිබැම්මෙ කැල්ලක් රේසර් එකෙන් කපල..දැන් නිකන් ජෝකර් කෙනෙක් වගෙ..පව් හැඹැයි..අයිබ්‍රොව් පෙන්සිල් එක්කින් වත් ඇදන් ආවොත් මු මාසයක් තරහ වෙනවා කියල එක්කන් ඇවිත්..ඒ අතින් මෙ නිකිත් මල්හෝත්‍රාට මල් තියල වදින්නොනෙ තිසරු ලමැද උම්බර්...

අපි ස්කෝලෙට ආවෙ පහහාමරට විතර..දුර පලාත් වල අය ස්කොලෙ ඊයෙ ඇවිත් හොස්ටල් නැවතිලා හිටියනෙ..ඒ වැඩත් එක්ක උදෙම එන්න උනා අරයට..මාවත් දක්කගෙනම ආවා ඉතින්..මල වදේ...ඊයෙ ඩෙකරේශන් එහෙම ඉවර වෙලා ස්කොලෙන් යද්දිත් පාන්දර එකට විතර ඇති..අනෙ මන්දා මන් කල්පනා කරේ මුන් මාව ගත්තෙ පේපර් එක හදන්න නේද...

තව පැයක් වගෙ තමා තියෙන්නෙ පටන් ගන්න..තිසරු ලමැදයි අවුරුදු කුමාරයයි මෙම්බර්ස්ලා ටික ගෙන්න ගෙන එකෙක්කනාගෙ වැඩ ආයෙ මතක් කර..කොහෙන් ගියත් මෙ පේපරෙන් නම් හැබැයි බේරෙන්න බෑ මට..අපෙ පාර්ට්නර් ස්කුල් එකෙ ටීම එකට ඉන්ස්ට්‍රක්ටින් කරන්න සෙට් උනේ මාව..මගෙ මෙ අභිප්‍රාය නම් රජ වීමට නොව අවුරුදු කුමාරයට් කෙල්ලෙක් සෙට් කර දීම පමණි..මෙලෙස කෙලෙස හරි...

"හරි කට්ටිය එහෙනම් හොදට වැඩ ටික කරමු..ප්‍රශ්නයක් වෙන ඕන වෙලාවක මට හරි නෙහාන්ට හරි ඇවිත් කියන්න පුලුවන් ඉක්මනට ඕකෙ..මෙ ඉන්ස්ටර්කින් සෙට් එක ටිකක් ඉන්න"

අනිත් අය යද්දි මායි අනිත් ඉන්ස්ටර්ක්ටර්ස්ලා ටික නතර උනා..මට මෙ මොහොතෙ තිසරු ලමැදට දෙයක් කියන්න තියෙනවා..ශේප් එකෙ එය ලගට ගිහින් බ්ලෙසර් එකෙ කොනෙන් ඇද්ද නෙහාන් අයියට කතා කරන්න දීලා..

You've reached the end of published parts.

⏰ Last updated: May 02 ⏰

Add this story to your Library to get notified about new parts!

•||...නුඹ හා...||•Where stories live. Discover now