CHAPTER 04

176 19 12
                                    

අද නම් මාර මහන්සි අනෙ.බඩගිනිත් එක්ක.අනික එපා වෙනවා ක්ලාස් එකෙ යාලුවෙක් නැති හින්දා..සෙනුරලා ඔක්කොම individual class නෙ යන්නෙ.උන් ඔක්කොටම සල්ලි ඉතින්..අපිට ඉතින් හෝල්.ක්ලාස් පිහිට තමයි..මන් ඉතින් වැඩිය කියවන්නෙ නැති හින්දා හොදයි.පැය ගානක් කතා කරෙ නැ කියල ලොකු අවුලක් නැ එ හින්ද..ඒ උනාට සමහර උන් සෙට් එක පිටින් කැම බෙදාගෙන කනකොට ආස හිතනව මටත්..අඩුම එක යාලුවෙක් වත් හිටියනම් කියල...

අපෙ ස්කොලෙ උනුත් ඉන්නව ඕන තරම්.ඒත් මන් වැඩිය ෆිට් නැතිහින්දා  යන්නෙ නැ..හ්ම්ම්ම්.ඉස්සර නම් ඉන්ටර්වල් එකේ තෙරුනි එක්ක මැසෙජ් කර කර ඉන්නව.දැන් ඉතින් කාට මැසෙජ් කරන්නද.හෙන පාලුයි.

"ඒ නිකි බොසා අද සෙල්ලන් කරන්න එනවද"

"හෙට එන්නම් කොල්ලො.අද මහන්සි ටිකක්."

"එල එල"

මුන්ගේ බාසාව තමයි බාසාව.තාම 6 වසරෙ ඉන්නෙ..බොසා ලු මට..මටත් ඉතින් හෙන අමාරුවනෙ මෙ පොඩි උන් එක්ක සෙල්ලන් කරන්න යන්න..ගෙදරට වෙලා කරන්න දෙයක් නැති එකේ ඉතින් මන්  සතියට දවස් දෙක තුනක් මුන් එක්ක ක්‍රිකට් අතක් ගහනවා .

හරියටම කියනව නම් මන් මට ඇති වෙනකන් බැට් කරලා එපා උනම පොඩි උන්ට දෙනව.නැත්තන් ඉතින් මුන්ට මාව මලාට අවුට් කරන්න බැහැ.අපේ ගමෙ නැගී එන ක්‍රිකට් තරුව තමයි මෙ නිකිත් මල්- පකෙ මල්.මෙ නිකිත් හේවගෙ.හෙට හවස යන්න ඕනි.
.
.
.
.
.
පැයක් විතර නින්දක් දාලා මන් මෙ සැදි පැහැදෙන්නෙ ක්ලස්ස් එකේ වැඩ ටික කොරලා පාඩම් කරන්න ටිකක්.ඊලග සතියෙ දැන් ම quize මගුලෙ වැඩහින්දා මට ගෙදර ඉන්න වෙන්නෙ නෑ කියල මට ඉදෙන වගේ දැනෙනව...අහ්හ් අම්මගෙ දානෙත් තියනව කිව්ව තාත්තා.ලොකු නැන්දාලත් එයි.අහ් අද ආවම යන්නෙ නැති වෙයි සමහර විට.කොහෙද මන් ඕවා අහනව කියකද තාත්තගෙන් නෑනෙ..එයා දානෙ කිව්වාම හා කියල හිටියා..උදවක් කරල පැත්තකට වෙන්න ඕනි..මන් කොහොමත් අම්මා ගැන දන්නෙ එච්චර හොද දේවල් ටිකක් නෙමෙයි.ඒව වැඩක් නැ.

පැය දෙකක් විතර තටමලා තටමලා ගනන් ටික හදාගත්තම හදට දැනෙන සතුට.ම්ම්ම්ම්ම්..මන් ඉගෙන ගන්න හොද ලමයෙක්.....අපෙ තාත්තා අඩම්බර වෙන්න ඕනි මන් හොද ඉගෙනීමට ලැදි ලමයෙක් හම්බෙන්න..කොහෙද නැනිනෙ කිසීසීසීම...අගයක්..අනෙ පලයන් බන් යන්න.ඊලග මාසෙ monthly  ටෙස්ට් තිබ්බෙ නැත්තන් කොරයි උබ.හරි හරි ඉතින් එහෙම හරි කොරනවනෙ අප්පහ්හ්හ්හ්..මෙ හිත නම් දැන් පුදූම...වදයක් වීගෙන එන්නෙ.රෙම්ද.

•||...නුඹ හා...||•Tempat cerita menjadi hidup. Temukan sekarang