CHAPTER 20

128 15 14
                                    

ඊයෙ රෑ වෙනකන් පාටි දාලා නටලා සින්දු කියලා ගෙදර එද්දි මහ පානදර් උනා..අරයා ඉතින් ඥැව් ඥැව් ගෑවා..එයා කියන ඔක්කොම.කරන්න පුලුවන්ද..බෑනෙ බැනෙ..උදෙ පැයක් විතර යනකන් මන් ක්ලාස් එකෙ නින්දක් දැම්මා ඉතින්..නිදිමතයිනෙ රෙද්ද..අද සුදු අක්කා ගියා රාවනාද රාමද..මට මතකත් නෑ ඌට කියපු නම.මට වැඩක් නෑනෙ ඉතින් පොරගෙන්..හා නැද්ද...වැඩක්ම නැ...රාවනා හොදයි..අපෙ දේ රැකගන්න ඕනි..ඕ යෙස්.කොහොම හරි කෙල්ල දිග බතික් ගව්මකුත් ඇදන් බෝනික්කි වගෙ ගියා..ලස්ස්නයි ඉතින් බොරු කියන්නොනෑනෙ..මට දැන් රාවනාව බලාගන්න තාමා ආස..මන් ඔය පාරෙදි එහෙම දැකල තියනව සුදු අක්කව බස්සන්න එනවා..එත් හෙල්මට් පිටින් නෙ..හෙමීට අහලා බලන්නොනෙ...මොනා උනත් මස්සිනා නෙ..ලොකු මස්සිනා වගෙ එල කොල්ලෙක් උනොත් හොදයි..එක අතකට මට වැඩක නෑනෙ..

බස් එකෙ ජනෙලෙට ඔලුව හේත්තු කරන් මන් ටව්න් එක දිහා බලන් හිටියා.මන් ඉදන් ඉන්නෙ මාකට් එක පැත්තෙ...කීයට යයිද මන්දා මෙ බස් එක..තිසරු මෝඩය වැඩක්ද කොහෙද.මන් ක්ලාස් ඉවරයි කියලා දාපු මැසෙජ් එක සීන් කරලවත් නැ..අඩුම ඩිලිවර් වෙලා වත් නැ..කෝකටත් කියලා ආයෙ ෆෝන් එක අරන් ඩේට ඔන් කොරලා බැලුවා..ම්හු...නෑනෙ අප්පා..අවුරුදු කුමාරයා මොනවද මන්දා ෆොටො වගයක් නම් දාලා..අප්පට හුඩු ඊයෙ ගහපුවා නේද..මන් එකින් එක ෆෝටොස් බලන්න ගත්තා..අපි ඔක්කොම ඉන්න ඒවා මුලින් තිබ්බෙ...හපූ අර අනිත් අයයලා ශෝට් ඇදන්වැද්දො වගෙ ඉන්නවා නෙ..මේවා කොහොමද කොහෙ හරි දාන්නෙ වත්...ඒ සෙට් එක ඉක්මනට ඉක්මනට යවලා බැලුවා..ඊළඟට අපි පස් දෙනාගෙ ටික ආවා..ආව් ආව්ව්ව්...ලස්සන කොල්ලො ටික...ඌප්ස්ස්..එකක් තිසරු ලමැද මගෙ කරට අතත් දාගෙන ඉන්නවා..ම්ම්ම් ම්ම්ම්ම්...මේක සේව් කරගමු..කෝ බන් මායි මගෙ මනුස්සයියි ගහපුව...තව ඔය ආයෙ ගෘප් ෆොටො සෙට් එකක් තිබ්බෙ...ම්ම්හු...අප්පාහ්...

Ko meke mai arayai inna ewa😒

මන් වට්සැප් එකෙන් බැක් වෙලා play වෙවි තිබ්බ සින්දුව මාරු කරා...හම්මෙ.....my favorite....ඇතුගල වෙහෙර..

Nehan Ayya(AV CLUB)
Korayathe

මූ බබනෙ..දන්නැ කවුද කියල..

          Thisaru ayyai mai

Ah ewa sexual affected photos kiyla delete wela😪

•||...නුඹ හා...||•Where stories live. Discover now