CHAPTER 19

141 17 23
                                    

අනෙ අයියේ...

මගෙ අත් දෙකත් එක්ක වෙවලන්න ගත්තා..ඒ ෆෝල්ඩර් එකෙ තනිකරම තිබ්බා එයාගෙයි එයගෙ කලින් කෙල්ලගෙයි ෆොටො..මන් හිතන්නෙ සීයකට වඩා තියෙනවා..ඔව් නෙ අවුරුදු ගානක් යාලු වෙලා හිටියනෙ..ම්ම්ම්...එතකොට අමතක කරන්න බෑ තමයි නේද.ම්ම්ම් ම්ම්...මට මුකුත් කියන්න බෑ..මටත් තෙරුනිව මතක් වෙනවා නෙ නේ..ඒත් මන් එදා ඔක්කොම ඩිලිට් කරානෙ හැම ෆොටො එකක්ම...ඒකත් මන් ගාව තිබ්බෙ සන්තකේටම ෆොටොස් පහයි..එකෙනුත් තුනක් අපි දෙන්න අත් අල්ලන් ඉන්න ඒවා..අනිත් වෙක තම දෙන්නගෙ මූන පේන්න තියෙන්නෙ..ඒත්..මෙකෙ..අහ් ම
මන් ලැප් එක වහලා පැත්තකින් තියලා එයගෙ ඇදෙ හේත්තු උන..මට ඇඩෙන්න වගෙ...කවිදු දකින්න් කලින් මන් බාතෘම් එකට ආව..ආහ් අයියෙ ඇයි ඇයි තාමත් තියන් ඉන්නෙ...මාව එයා තරම් දැනෙන්නෙ නැතුව ඇති..මන් දන්නවා.මන් හිතුවක්කාරයි...මුරනිඩුයි..හැමවෙලෙම ඔයාව තරහ ගස්සනවා.ඒත් ඒත් අයියෙ  මට අනේ මට දුකයි නේ..එයාව එපානේ..අනෙ එයා ආයෙ ඇවිත් ඔයාව ඉල්ලුවොත් වත් ඔයා යයිනෙ..අනෙ මන් දැනටම ඔයාට ඇබ්බැහි වෙලානෙ..අනේහ්හ්...

මන් කදුලු පිටිනම සින්ක් එකෙ ටැප් එක ඇරලා මූනට වතුර ගහගෙන ගිය..ඇස් ඉදිමෙන්න නම් එපා...ප්ලීස් ප්ලිස්....මන් ආසම නැත්තෙ මේකට අප්ප...පොඩ්ඩැත්තන් ඇස් රතු වෙලා ඉදිමෙනව...මන් සාක්කුවෙ තිබ්බ ලේන්සුව අරන් මූන් පිහිදගත්තා..ඉදිමිලා නැ..ඒත් රතු වෙලා...මට ගෙදර යන්නොනෙ...මන් බාතෘම් එකෙන් එලියට ආව..

"කොහෙද ගියෙ බන් නිකියො..මන් බය උනා"

"මූන ටිකක් හෝදගන්න ගියෙ"

"හරි මේ අපි යන්ද අර අයියල ඉන්න පැත්තට..කම්මැලි නෙ..ඒ මොකද ඇස් රතු වෙල නිකි...අසනීපයක්ද..කෝ උනද .ඇග රස්නෙ නම් නෑ හැබැයි"

කවිදු ස්කෝලෙ සෙට් එක ඉන්න පැත්තට යන් කියපු හින්දා මන් නැගිටල යන්න ආවත් ඌට මගෙ ඇස් නෝට් උනා....පව්...උනද කියලත් බැලුව..මෙයල ඔක්කොම මට සලකන්නෙ පොඩි එකෙක් ගානට දාලා..ඉව්ව්...

"නෑ පොඩි ඔලුව කැක්කුමක් වගෙ ආව.දැන් හරි"

"පැනඩෝල් දෙකක් දෙන්නද"

"එපා එපා..ශෙප්"

"කටහඩත් වෙනස්වෙලාද මන්දා..තිසරු   අයියා මට තමයි උබව බලාගන්නෙ කිව්වෙ හරිත..ඒ හින්දා කිබුහුමක් ගියත් මාව දැනුවත් කරන්න නිකි ඇ..."

•||...නුඹ හා...||•Where stories live. Discover now