CHAPTER 12

126 15 18
                                    

දැන් හවස හයට විතරඇති..දානෙට ආපු හැමෝම යන්න ගොහින් තියෙද්දි හැමදාම වගෙ මායි සීයයි තාත්තයි සුදු අක්කයි විතරක් ගෙදර ඉතුරු උනා... මහන්සියට මන් කාමරේට ඇවිත් ඉදගත්තා..කාමරේ අස් කරගන්න ඕනි දැන්.ඒත් මහන්සි හොදටම..හිතටයි ඇගටයි..

උදෙ සිද්දියෙන් පස්සෙ තිසරු ලමැ-…ම්ම් තිසරු අයියා මගෙ මූනවත් බැලුවෙ නැ..කතා කරෙත්නැ...මන් කතා කරන්න ගියෙත් නැ..මාත් එක්ක එකට ඉදගෙන හිටියත් වචනයක් වත් කතා කරෙ නැ..වෙනවෙලාවට ඇගෙ ඇලෙන්නමනෙ එන්නෙ කරට අතදානවයි මූන් මිරිකනවයි..නැ මට එහෙම ඔන්නැ...මන් කියන්නෙ..

එක අතට එයා හරි..එයා ගේ නෙමෙයි කොහොමත්..කොහොමත්ම..ඒ වෙලේ නිකන් මොකක් හරි වෙන්නැති..එයාටත් හැගීම දැනීම් තියෙනව නෙ..මට තිබ්බ නවත්තන්න..මන් තමා වැරදි..ආයිශ්ශාශ්ශ්ශ්ශ්...

මන් අත් දෙකෙන්ම ඔලුව අවුල් කරගත්තා.මගෙ මොලෙ විකාර වෙන්න ලගයි දැන්නම්...ඇත්තමයි...මොන මගුලක්ද එක පාරට උනෙ මෙ....

අනේ...

මන් සතුටින් ඉන්න ගත්තා විතරයි....

හ්ම්ම්ම්ම්ම්ම්.මන් ලොකු හුස්මක් පිට කරලා කොස්සක් අරන් ඇවිත් කාමරේ අතුගාලා මෙ දවස් ටිකෙ ඇදපු ඇදුමුයි ඔක්කොම ගිහින් මැශින් එකට දාලා මාත් වොශ් එකක් දාගෙන ඇදට වැටුනා.

මොන මගුලක්ද කකුලෙ පැටලෙන්නෙ..

ඇදෙ ශීට් එකෙ කකුලෙ මොනා හරි පැටලෙද්දි මන් ආයෙ ඇදෙන් ඉදගෙන කකුල නමලා බැලුවා..තුවාලෙ ප්ලාස්ටර් එක..මට දැන් මතක් උනෙ තුවාලයක් තියනව කියලත්...දවලුත් කකුල රිදුනට ගානක්ගියෙ නැ.

මන් හෙමීට ප්ලාස්ටර් එකයි ඔක්කොම ගලවලා තුවාලෙ බැලුවා..ලොකු අවුලක් නැ..හෙට අනිද්ද වෙද්දි හොද වෙයි..ආයෙ බෙහෙත් දාගන්න කම්මැලි හිතෙද්දි මන් එහෙමම ඇදෙ හන්සි උනා.

හිනත් යනවා තිසරු ලමැදගෙ .අයියගෙ..මොන මගුලක්ද..තිසරු ලමැද..තිසරු ලමැද ...උගෙ වැඩ .අර බිනුර අයියට එන්න දුන්නැ නෙ කාමරේට බෙහෙත් දානකන්..පුදුම ඉරිසි-පිස්සු..මට එකේක විකාර ඒවා හිතෙන්න පටන් ගද්දිද් මන් ඉක්මනට ඇස් පියාගෙන නිදාගන්න ට්‍ර්‍යි කරා..ඒ මනුස්සයා තරහ වෙලා මූන බලන්නෙ නැ..උබ මගුල් හිතනවා..

•||...නුඹ හා...||•Where stories live. Discover now