CHAPTER 06

142 17 4
                                    


"තිසරු කො මගෙ ප්‍රින්සස්..එයාව බලන්නත් එක්ක මන් ආවෙ.."

මොකාආආආආආආආක්ක්ක්ක්.ප්‍රින්සස්...හහ්...මුගෙ මනමාල කම නම් ඉහටත් උඩින් නෙ යකො..තාම අවුරුදු 18..ප්‍රින්සස් ලා හොයාගෙන.හහ්..මට කෙල්ලෙක් හිටපු එක වෙනම එකක්.දැන් නැනෙ ඉතින් ඒ උනාට.ප්‍රින්සස්...හහ්..ඕක තමා මු බජට් එකෛ අරකයි මේකයි කියලා මෙහෙ රින්ගන්නෙ..හරිම අගෙයී...මටත් බලන්න ඕනි දැන්.

"අහ් එයා ස්ටඩීස් ඉවර කරලා දැන් ටිකක් රෙස්ට් කරනව මන් හිතන්නෙ..යමන්..ම්ම් නිකිත්..එනවද යන්න"

"අහ් හා"

පොඩ්ඩක් බෑ වගෙත් පෙන්නන්න ඕනි..ඒ උනට ඕනෙ ඕනෙ.මට බලන්න.ප්‍රින්සස් ..

"යන්"

අනෙ මෙ අත අත..අත අහකට ගන්න අප්පාහ්හ්හ්හ්හ්හ් ...මේ තිසරු ලමැද එන්න එපා අනේඒඒඑ ඇගෙ ඇලෙන්න..මන් තිසරු ලමැදගෙ අත අස්සෙන ශේප් එකෙ ලිස්සලා එහාට උනා.අරු යනව කගවේනා වගෙ පඩිපෙල බැහගෙන..පුදුම හදිස්සියක්නෙ යකො මෙක.

මිස්ටර් ලමැද ගෙ ගෙදර මාර ලොකුයි.පහල වෙනම දොරක් ඇරලා අපි ඇතුලට යද්දි එතන කොරිඩො එකේ මල් වවලා ඉන්ඩොර් ප්ලාන්ට්ස් එහෙම මාර ගොඩක් තිබ්බා..ඒවා ඔක්කොම පහු කරලා ආවම හම්බුන රූම් එකෙ තමයි මන් හිතන්නෙ අරුගෙ ප්‍රින්සස් ඉන්නෙ..අර බලපන් ඉතිම්.මු ගිහිනුත් ඉවරනෙ.

"එන්න නිකිත්.ම්ම් මේක ඇදගන්න පුලුවන්ද ඔයාට..කමක් නැද්ද"

තිසරු ලමැද මට අර කොරෝනා කාලෙ ඩොක්ටර්ස්ලා ඇන්ද වගෙ නිල්.පාට ඇදුමකුයි මාස්ක් එක්කුයි දුන්නා..ඇයි ඒ.ඓ මෙ යන්නෙ කොරෝන එක්කෙනෙක් වත් බලන්නද.ඒ උනාට ලන්කාවෙ එහෙම කවුරුත් නැ නෙ දැන්..නෑ නේද.අනෙ..තාත්තාගෙ එකම පුතා මන්.

"ඇ.ඇයි මේක"

"අහ් මෙහෙ ඉන්නෙ මගෙ නන්ගි.එයා චූටි කාලෙ පොඩි accident එකක් උනා.ඒ කියන්නෙ අපි හියපු හොටෙල් එක ගිනි ගත්තා.එයා පොඩි හින්දා රූම් එකක් තියලා හිටියෙ නැනී එක්ක.එයාව එලියට ගන්න ටිකක්..අහ්..වෙලා ගියා.එ හින්දා එයාගෙ පෙනහලු වලට..ගොඩක් දුම..ගිහින්...නරක විදියට...ඉතින්..තව.එයාගෙ එක ඇහැකුත්.."

දෙයියනේ....මොනවද මන් මේ අහන්නෙ..

"අනෙ.ඇති..මන් මේක.ඇදගන්නම්"

•||...නුඹ හා...||•Where stories live. Discover now