CHAPTER 21

119 8 7
                                    

Thisaru pov

"තිසරු..නැගිටපන්..මේ...අඩෝ...නැගිටපන්කො...හයත් පහු වෙලා."

"හ්ම්.හ්ම්"

"නැගිටපන් මේ..මන් දැන් යනවා..මගෙ ලැප් එක ගත්තා උබගෙ පෙන් එකත් එක්කම...හතහමාර වෙන්න කලින් වරෙන් ඇ...අඩො ඇහෙනවද..නැගිටපන් ඕයි...!!"

"හ්ම්.හ්ම්"

"ඕන හු##..මන් යනවා"

*දඩස්*

නිදමතයි පට්ටටම තාම..කීයටද නිදගත්තෙ ඊයෙ මතකත් නැ..පොඩි එකා ස්කොලෙ ගියාද දන්නැ..මන් ෆොන් එක අරන් ස්ක්‍රින් එක ඔන් කරා විතරයි මිස්කෝල්ස් දෙකක්...ඉක්මනට වට්සැප්.එකට් ගියා මන්..what..පානදර දෙකයි ගානකට කෝල්.ගන්නෙ..මට නිදාගන්නවා කියල දැම්මෙ ඊට කලින් නෙ..මොනව කරනවද දෙක  වෙනකන්..අම්මපා මෙ වෙලාවට තමා මට....ඔන්ලයිනුත් නැ ඒ මදිවට තාම..ශුවර එකටම අර පස්ස කැඩිච්ච කඩියා වගෙ දගලලා ලෑස්ති වෙනවා ඇති දැන් පරක්කු වෙලා..බස් එකෙ යන්නොනැ අද මාත් එක්කම එක්කන් යනව..

මන් නොර්මල් කෝල් එකක් අරන් ස්පීකර් දාගෙන bathroom එකට ගියා..ශිට් answer  කරන්නෑ නෙ..හැමවෙලෙම කියනව ඔය ෆෝන් එක silence දාන්න එපා කියල..කියන දෙයක.අහන මනුස්සෙයෙක්ට එපැයි දෙයක් කියන්න...

කොන්ඩෙත් පීරගෙන ලෑස්තිවෙලා ඔක්කොම කරනකනුත් ගත්ත එක කොල් එකක් වත් answer කරෙ නැ මු..ආයෙ ගන්නෙත් නෑ ඕන ව්දියකට එන එකයි ඇත්තෙ ස්කොලෙට..කොයි වෙලෙ.හරි එයිනෙ මන් අල්ලගන්නම්...මුරන්ඩුකමෙ සීමාවක් නැ..

ඒත් කෝකටත් නිකිගෙ ගෙවල් පැත්තෙන් යන්නොනෙ..මගෙ හිතට මොකක්දත් වගෙ..

"පුතා..මාත් එක්කම යන්."

"නෑ ඩැඩා මන්-

"මන් මොකක්ද කිව්වෙ"

"යමු ඩැඩා"

ආයිශ්...ඩැඩා එක්ක බැනෙ..දැන් කොහොමත් නිකිගෙ ගෙවල් පැත්තෙන් යන්න බැ..කොල්ලා.ස්කොලෙ ගියාද මන්දා...
.
.
.
.
.
ස්කොලෙට එද්දි 7යි විස්සයි..මෙ ගානට එන්ඩ් හම්බුන එක ඇති.නෙහාන් ගෙට් ඩියුටි..නිකි ආවද ඇහුවත් දැක්කෙ නැ කිව්වෙ..මන් කෙලින්ම ගියෙ එයගෙ ක්ලාස් එකට..පේන්න නෑ..මං සෙනුර මල්ලි ලගට ගියා.

•||...නුඹ හා...||•Where stories live. Discover now