CHAPTER 22

130 14 6
                                    

"අයියෙ දෙන්නකො ෆෝන් එක."

"ෆෝන් එක බලන්නෙපා ඔලුව රිදෙයි දැන්"

"නෑ අනේ...දැන් හොදයි...බෙහෙත් වේල් දෙකයි කොල්ලා කෙලින්"

"ම්ම් ම්ම් ඔයා කියන එකක් තමයි"

ආන්න් ඒ බය තියාගනින් තිසරු ලමැද..ආවා මෙතන ලොකු තාත්තා වෙන්න..ලොක් එකත් ඇරල දුන්න එයාගෙ ෆෝන් එක අරන් මන් කලින් ඩව්න්ලෝඩ් කරලා තිබ්බ ලූඩො ක්ලබ් එක ඕපන් කරගත්තා..මේකට නම්.හෙනට ඇඩික්ට් වෙනවා අනෙ..කොහෙද මගෙ ෆොන් එකෙ ස්ටොරෙජ් තියෙනවා කියලද ඕවා ගන්න..මං fb එකෙන් තමා ගහන්නෙ..ඒකත් ලෝඩ් වෙන්නැ වෙලාවකට..මෙයලා ඉතින් rich peoples නෙ.අමො අමො පොලිස් පුතා..අම්මා බිස්නස්මන් නෙමෙයි එකෙ ෆීමෙල් වර්ශන්..නම මතක නැ..අනෙ මට වැඩක් නෑනෙ..නැත්තෙමත් නැ..නන්දම්මා නේ..

"ශිට්..කැපුවා නේ හු#-අයි මීන් හියුමන්...ම්ම් හෙ ඔයා නිදාගන්න සුදු අයියෙ."

ලගටම ඇවිත් තිබ්බ ඉත්තව කැපුවනෙ අර සක්කිලි කහ පාට එකා.චික්..කුනුහරුප කියවෙනවාඉතින්..නැද්ද...තිසරු ලමැද ඉතින් දන්නෙ රවන්නයි බනින්නයි පොඩ්ඩැත්තන් මූඩ් ගහන්නයි තමා..මූ ප්‍රෙග්නන්ට් ද මනදා මෙච්චර මූඩ් ස්වින්ග් වෙන්නෙ..ඉස්සර ලොකුඅක්කත් චුටික්කිව හම්බෙන්න ඉද්දි හිටියෙ මු වගෙ..

මන් මෙ එක අතකින් ෆෝන් එක අල්ලන් තම මෙ සෙල්ලන් ඔක්කොම දාන්නෙ..අනිත් අත රාජසන්තකයි..අර ලස්ස්න අක්කා සේලයින් එක නම් ගලව්න් ගියා තිසරු ලමැදට ඉගි බිගි පාලා..ඌ ෆොන් එක කෙටුවා දන්නෙ නැ දැක්කෙ නැ වගෙ..පේනවනෙ කීකරුවට හැදුන ළමයි..මොකක්ද මන් කියන්නෙ මෙ අහ් මගෙ අත රාජසන්තකයි බිකොස් ඒ අත උඩ තඩියෙක් ඔලුව තියාගෙන නිදි..පව් මාර මහන්සියක් මෙයා වෙන්නෙ..මං මේ ඒවගෙන් හතරෙන් එකක් වත් නොකර උන හදන් ඔලුව පලන් ඇදක් උඩ ඉන්නෙ..එයා තරම් මහන්සි උනා නම් මෝචරියෙ ඇදක් උඩතම..අපි ෆිට් කොල්ලොනෙ..තේරෙනවනෙ හුම්.

Nehan💩
Mallita mokd dan.api enna hadnne.vihagalath awa

ඉව්ව්..නෙහාන් බෙට්ටා මොකද මන් ගැන අහන්නෙ..මෙ තිසරු ලමැද කලින් හාටුවක් දලා තමා සේව් කරන් හිටියෙ පොරව..මන් තම ගැලපෙනම ඉමෝජිය දාලා මෙහෙම සේව් කරෙ..ඇරලු අතක්නැ පොරගෙ මූනමයි..දැන් කොහොමත් මන්මෙ ගේම් එකෙත් පැරදීගෙන එන්නෙ අර කහපගයගෙ වැඩ හින්දා..මන් ලීව් වෙලා වට්සැප් එකට ගියා..අනෙ මු හැමරෙද්දටම ෆින්ගර්ප්‍රින්ට් දාලා තියෙන්නෙ....

•||...නුඹ හා...||•Where stories live. Discover now