CHAPTER 05

173 18 22
                                    

"දැන් පොඩි මාමා යන්න කිව්වද නිකි ඔය ගෙදර..අහ් මෙ බිස්කට්"

"කිව්ව කිව්වා අනෙ.බොරු නම් අහන්නකො"

"කීය විතර වෙයිද එනකොට.අපෙ අම්මලා එම්න කලින් වත් වරෙන්."

"එන්නම් එන්නම් ඉතින්..වැඩෙ ඉවර කරලා.අයියො සුදු අක්කෙ.යන්නකො පස්න අහන්නැතුව මට මෙ තේ එක බොන්න දීල නිදහසෙ"

"යනව තමා මන්.තාත්තයි පුතයි ඕන එකක් කරගන්න එකයි ඇත්තෙ."

මෙයාගෙ ගැස්සිල්ල.අනෙ මෙ ඔවා තියාගන්න ඔයාගෙ රාවනාට දාන්න.අයියෝඕඕඕඕඕ..බිස්කට් එකත් වැටුනා තේකට.මේව කලබලෙ කරන්න පුලුවන් දේවල නෙමෙයි අප්පා..හෙමීට ගානට බස්කට් එක පොගවලා ගන්න ඕනි තේ එකෙන්.මේ සුදු අක්කා මගෙ මානසික ඒකාග්‍ර තාවයට බාදා කරනව අනේඒඒඒ..

කෝල් එකාක්...ඕඕඕඔ.අවුරුදු කුමාරයා ..ඇවිත්ද දන්නැ පොර.

"හෙලො"

"මල්ලි අර මන් ඊයෙ එවපු වීඩියො ටික බැලුවද"

"අහ් ඔව්.දෙකක් විතර බැලුවා"

"අහ් ඔයා මොකක් හරි නෝට් එකක් දාගත්තද මල්ලි ඒකෙ..ප්‍රශන් වලට මොකක් හරි idea එකක් හරි"

"ම්ම් ඕ"

"අහ් ගුඩ්.ඒ ටික අරන් එනවද.අපි මේ සතිය ඉවර වෙද්දි ඕල්ඩ් බෝයිස්ලට proposal  එක දෙන්න ඕනි ඔවත් එක්කම.."

"හා ගෙන්නම්"

"ම්ම්.තව වෙලා යනවද එන්න"

"විනාඩි 5ක් දෙන්න"

"හරි.මන් තිබ්බා"

"හරි"

තිබ්බ තිබ්බා.මූ බුදුසරන්‍යි කිව්වෙ නැනෙ අද.මගෙන පලිගන්නවද ඔවා අවුරුදු කුමාරයො..ඉතින් මට පාඩු වෙයි දැන් හහ්.

"නි පුතෙ බිස්කට් එකක් දීපන්කො.අරකි සීනි දාලාත් නැ තේ එක්ට.මෙහෙම බොන්න පුලුවන් ඇ"

"ලෝබ කමනෙ සීයෙ..අහ් ඔය කන්න අනෙ..කාලා සීනි වැඩි කරගෙන ඉක්මනට වලකජ්ජ ගහපන්"

"තු..බොගෙ කට.උබෙ ආයුශත් අරන මන් ජීවත් වෙන්න ඕනි"

"ආස ඇති"

මේ සීයා බලන්ඩකො අනේඒඒඒඒඒඒ..මන් යනවා තිසරු ලමැදගෙ ගෙදර.ඉයේ හොද වෙලාවට මන් නෝට් කරගත්තා ටිකක් ඉතින්.කොල ටිකත් රෝල් කරල සාක්කුවට දාගෙන ගෙදරින් එලියට ආවා මිස්ටර් තිසරුගෙ නිවස බලා යන්න.ම්ම් ම්ම්.

•||...නුඹ හා...||•Onde histórias criam vida. Descubra agora