CHAPTER 15

124 15 22
                                    

මාව දොරටයි එයාගෙ ඇගටයි තද වෙලා රොටියක් වෙන්න ඔන්න මෙන්න හිටියෙ..මන්දා මේ තිසරු ලමැද මාවත් අවුස්සනවා...මගෙ අත අල්ලන් හිටපු එයාගෙ අතක් මගෙ ඉන වටෙ යද්දි මන් ගැස්සුනා..මොන මගුලක්ද මේ වෙන්නෙ..අනේඒඒඒඒඒඑ...මන් ඇබරිලා ඇබරිලා එයාගෙ අත ගලවන්න ට්‍රයි කරා..යකො මගෙ ඉන තාම වර්ජින්..තෙරුනි ඕව අල්ලල නෑ අප්පහ්..කිති නේඒ..

"ම්හ්..එම්හ්පා..ම්හ්..අයිම්හ්..යේ"

මේ මිනිහගෙ කන් ඇහෙන්නෙත් නැද්ද කොහෙද..කතාඅ කරන්න වත් දෙන්නැතුව අස් දෙකත් වහගෙන කට කනව මගෙ..අනේඒඒඒඑ නෙහාන් අයියෙ මාව බේරගනින්කො..මගේ මොලෙ අවුල් වෙන්න කලින්..මට දැනෙන ටික ටික අම්ගෙ හිත මෙයාව බදාගන්න කියනව වගෙ..

"ම්ම්ම්ම්ම්.."

අහ් තොලත් හැපුවා මගේ..මෙ මනුස්සයට පිස්සු තද වෙලා හොදටම..ඉනෙ තිබ්බ අත තවත් තද කරලා අනිත් අතත් ඉනට අරගෙන මට දැනෙනව මගෙ ශර්ට් එක ටික ටික ඉස්සෙනව කියල..මන් මගෙ අත් දෙකෙන් ඔක්කොම ශක්තිය දාලා එයාඅව තල්ලු කර..ඕනවට වඩා ඔන්නෑ මේක..මාර මගුලක් නෙ..ගැස්සිලා වගෙ පස්සට උන එයා මන් දිහා බලන් හිටියා ටිකක් වෙලා.මල පන්නද මන්දාහ්හ්හ්හ්...මටත් දැන් මලපැනල ඉන්නෙ..

"ඔයාගෙ ලෝකෙ ඉද්දි ඔහොම එක පාර මාව ඇත් කරන්න එපා නිකි.."

"ඉති..න්"

"මට තේරෙනව..සොරි මන් ඔවර් ගියා"

"තරහද"

"පිස්සු කොල්ල...මන් ආස නෑ ඔයාගෙයි මගෙයි මැද්දට දැන් ඔයා උනත් ඩිස්ටර්බ් කරනවට"

"අ..හ්හ්"

තිසරු ලමැද මගෙ කොන්ඩෙ අවුල් කරල් කියද්දි මන් බලන් හිටියා එයාගෙ මූන දිහා..මොන මගුලක්ද ඒ කිව්වෙ..මගෙයි එයාගෙයි මැද්දට මන්න්..අහ්හ්හ් මට පිස්සු වැඩි වෙලා ඉන්නේඒඒ දැන් හොදටම..ඕඕඕම්ම්ම්ම්..කාම් ඩව්න්න්න්න්න්..

මන් අතින් මූනට පවන්ගහන ගමන් වොශෲම් එකෙන් එලියට ආව අරයට ඕන මගුලක් කරගන්න කියල...අහ්හ්හ්හ්..මන් ඔලුවත් දෙපැත්තට වන් වන ගියා ආයෙ හිටපු දිහාට..පපුවත් පොඩ්ඩක් රිදෙනව වගෙ අප්පහ්..සැක්..මානසික් ප්‍රතිකාර බොහොම ඉක්මනට අවශ්‍යයි..මට නෙමෙ අර තඩියට..ඕක හිනද තම මට මෙහෙම උනෙ..අයියො සාමි නී එනක්ක වෙන්නම්.........

•||...නුඹ හා...||•Where stories live. Discover now