Part 12 ❀

163 12 7
                                    


ට්‍රීං ට්‍රීං...

📲📲📲

" hellow දේශාන්.."

" ශනිල්ක කොහෙද හු#තො මගෙ කොල්ල ඉන්නේ.."

" මොකද මේ..කලබලේ නේ.."

" අනෙ පො#නයෝ කියපන් මට විවේන් කොහෙද ඉන්නේ.."

" එච්චරම ලව්ද බං..හා හා ඉතින් මේ ඉන්නව උබෙ චීස් කෑල්ල.."

" කොහෙද ඉන්නෙ කියපන් මට..එයාට එක සීරීමක් හරි වෙලා තිබ්බොත් මං තෝව මරාගෙන මැරෙනව.."

" අහ් ඒනම් මැරෙන්න කලින් චීස් කැල්ලක රස බැලුවනම් හොදයි වගේ.."

" තෝපෙ අම්මට  #&@#$*&'@*$*..."

" location එව්වනම් වරෙන්.."

මං ඔයාට මුකුත් වෙන් නෑ මගෙ මැණික ..එක සීරීමක්වත් වෙන්න දෙන් නෑ රත්තරනේ..

" මොනාද ඌ කිව්වේ.."

" location එව්ව වරෙන් යන්න..අපෙ අයියටත් එන්න කියපන්.."

බයික් එකට නැන්ග මායි නෙහසයි location එක ෆලෝ කරා..

ට්‍රීං..ට්‍රීං...

📲📲

" මොකක්ද දේශාන් තාම නෑ නෙ උබ මං හිතුවෙ උබෙ powers වල හැටියට_ "

" කට වහපන් ශනිල්ක..විවේන්ට ෆෝන් එක දීපන් මට කතා කරන්න ඔනී.."

" අහ්..සොම්රී..එයා දොයි අනේ..දැන් කතා කරන්න බෑ.."

" තෝ මොකක්ද එයාට කරේ ඈ බල්ලෝ.."

" ඇවිල්ලම බලපන්.."

ආයේත් call එක ශනිල්කගෙන් වෙද්දි මං ස්පීඩ් එක තවත් වැඩි කරා..ඌ මගෙ මැණිකට මොනා හරි කරල තිබ්බොත් මරාන මැරෙන්නේ..

" දේශ් හිටපන් අයිය මග.."

" හුත්තක් කතා කරන්න එපා නෙහස් මගෙ කොල්ලට අරූ මොනව කරලද දන් නෑ උබ අයිය එක්ක වරෙන්.."

" දේශ්.."

බයික් එකේ පුලුවන් තරම් වේගෙන් විනාදි පහලවක් විතර එද්දි පාලු පාරක තියන අතෑලය දාපු බිල්ඩින් එකක්.. නෙහස් මාව නවත්තන්න හැදුවත් මං දුවන් ගියෙ බිල්ඩින් එක දිහාට..තප්පරයක් ගෙව්නත් මට විවේන් ගැන ඇති උනේ ලොකු බයක්..

තප්පරයක් ගෙව්නත් මට විවේන් ගැන ඇති උනේ ලොකු බයක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
RED EYES 🐺🔞 ( hyunlix )Where stories live. Discover now