Part 15 ❀

134 8 2
                                    

A/l ඉවරායි මං දැන් නිදහස් ජීවියෙක්..දැන් දිගටම කතාව දෙන්න පුලුවන්..

නිකමට වගේ මුල ඉදන් දැනට තියන ටික කියෙව්ව වෙරි බෑඩ් අප්ප හරිම ප්‍රාතමිකයි..කමන් නෑ මගෙ ඉස්සල්ලම එක නේ..තව ලස්සන වෙනස් විදිගෙ hyunlix ff එකක් ලියමු..

මේක ඉක්මනට ඉවර කරමු..කොහෙද ඉතින් කියවන අයගෙන් කිසි සපෝර්ට් එකක් නෑ නේ..ලියන්න හිතෙන්නෙත් නෑ එතකොට 😪💔

හා හා පහලට දැන් කතාවට යමු..

👇
___________________________________________











සුදු අයියලා ඇවිල්ල සතියක් ගෙවිල ගියා..මේ අතර එක එක විදිහෙ තායි series  නිසා විවේන් කන්නෙ මගෙ ඔලුව..දෙන්නත් එක්ක අඩනවා මහ හයියෙන් හිනා වෙනවා වෙලාවකට එව්වගෙ ඉන්න උන්ට බනිනවා..හර්ෂ අයියයි මායි සංසාරෙ දුක මෙනෙහි කර කර හිටිය මේව බලලා..

ඔය හැම දේම අතර අපෙ pack එකට තවත් කෙනෙක් එකතු උනා..ශනිල්ක ඌට ඕනි අපෙ උදව් එයාව control කරන කෙනාව හොයා ගන්න..ඒත් ඌ වෙන කෙනෙක්ගෙ පාලනේ ඉන්න නිසා විශ්වාස කරන්න අමාරුයි..කලින් දවසම මාව හොයාන ආව beta කවුරු උනත් ඌව හොයන්න අපි ගොඩක් try කරත් ඌ ගැන කිසිම දෙයක් තාම හොයා ගන්න බැරි උනා..කොහොමත් අපි ඇර තව pack එකක් මේ අවටම ඉන්නවා..

" දේශී මේ කෝ මෙහෙ බලන්නකෝ..අනේ කෝ ඉතින්..ම්හුක්..සොරි අනේ..හරි හරි ආයේ ඒම කරන් නෑ.."

මූ අද දවසම සුදු අයියලා ගෙදර රිංගගෙන හිටියේ මං උන්නද මලාද නෑ රෑට රෑ වෙලා ඒ පාර මෙහෙ ඇවිල්ල දැන් බොරුවට හුරතල් වෙනවා..උබ ලොකුම ලොකු වැරැද්දක් දේශ් කරේ සුදු අයියට මූව සෙට් කරලා..

" ඕන් නෑ විවේන් නිකන් බොරුවට.."

" අනේ...කෝ බලන්නකො මෙහේ.."

ඇදේ මුනින් අතට නිදාන ඉන්න මගෙ පස්ස උඩ හොදට ඉදගෙන මූණෙන් අල්ලලා එයාගෙ පැත්ත හැරෙන්නලූ..මුනින් අතට ඉදන් කොහොමද දෙයියනේ මගෙ පුප උඩ ඉදන් ඉන්න එකා දිහා බලන්නේ..මහ සෝන ගැහුව වගේ මේකා දැන් මගෙ ඔලුව අබරලා කඩල දානවා..

" අනේ බලන් නෑ නෙ ඉතින්.."

" අයින් වෙන්නකො බබා ඔයා ඔහොම ඉද්දි ඔයා ඉන්න පැත්තට මට ඔලුව හරවන්න බෑ නෙ නේද.."

RED EYES 🐺🔞 ( hyunlix )Where stories live. Discover now