Part 21 ❀ ( BONUS )

144 11 7
                                    

පැරිස් ඇවිල්ලා මේ ගෙවිලා යන්නේ දෙවනි දවස..ඊයේ දේශී කිව්ව වගේ උදේ මීටින් එකක් තිබ්බා..ඊට පස්සෙ අපි ප්‍රැක්ටිස් කරා..ඒත් මොකක්දෝ මංද හේතුවකට දේශි අද ටිකක් කලබලෙන් ඉන්නේ..කොච්චර ඇහුවත් මුකුත් නෑ කියල ඔලුව වනන එක විතරයි කරන්නේ..සමහරවිට මං හිතන දේ වෙන්න පුලුවන්ද..

ඔය අතරෙ මට අලුත් යාලුවෝ දෙන්නෙක් හම්බුනා..මේ competition එකට රවල් ගොඩකින් කට්ටිය එනවා එක රටකින් college දෙකක්..ඉතින් අපේ අනිත් college  එකේ කට්ටිය හම්බුනේ මීටින් එකේදි එයාලා හරි හොදයි අනේ..

" විවේන්.."

" ඕ.."

" ඔයාල ප්‍රැක්ටිස් කරල ඉවරද ඒයි.."

" ඉවරයි ඊතන්..මේ යන්න ලෑස්ති අපි.."

ප්‍රැක්ටිස් ඉවර වෙලා යන්න යද්දි ආවේ මං අර කිව්ව යාලුවෝ දෙන්නා..අපි ප්‍රැක්ටිස් ඉවර කරාම තමා එයලට තියෙන්නෙ ඉතින් මායි දේශී එයාලට ඉඩ දීලා එන්න ලෑස්ති උනා..

" විවේන් මොකක් හරි අමාරුවක්ද ඔයාට.."

" අහ් නෑ මේ කොන්ද පොඩ්ඩක් මොනාද උනා.."

shiiiiiyaa..ලැජ්ජාවෙ බෑ..ඊයේ දේශිගෙ වැඩ නිසා මට උදේ නැගිට ගන්නත් අමාරු උනා දවල් වෙද්දි වැඩි අමාරුවක් නැති උනත් පොඩ්ඩක් එහෙට මෙහෙට වෙද්දි කැක්කුමයි..ඉතින් මෙයාලට ඒක තේරිලානේ..ම්හුක් මේ පනු පැටිය නිසා තමා ඔක්කොම හොරෙන් හොරෙන් හිනත් වෙනව ඒ මදිවට හරි ලොකූ හපන්කමක් කරා වගේ..

" මුකුත් ගෑවෙ නැද්ද ඒයි.."

" අහ් නෑ ඒක එච්චර අව්ලක් නෑ.."

" මේ.."

" අර මෝඩයට ඕව තේරෙන් නෑ ඒ උනාට මට තේරෙනව හොදේ.."

ඒ ශැනෝල් කනට කරල හෙමීට කියද්දි මට වලක් හාරන් වැලලෙන්න හිතුනා..

" අනේ.."

" යන්ද.."

" යන්.."

" එ_ ඒයී දේශී බිමින් තියන්න.."

යන්ද අහල මං යන් කියද්දී දේශී මාව කරට ගත්තෙ අර දෙන්නගෙ ඇස් නලලට යද්දී..උදේ ඉදන් කොහොමත් එයා මාව වඩාන තමා එහෙට මෙහෙට ගියේ..ඒත් ඉතින් අර දෙන්නත් ඉද්දි ලැජ්ජයි නේ..

RED EYES 🐺🔞 ( hyunlix )Wo Geschichten leben. Entdecke jetzt