Introduction

453 37 61
                                    

miracles...

අැත්තටම එහෙම එ්වා තියෙනවද?

ඔව්... තියෙනවා...

miracles කියන්නෙ, අැත්තටම වෙනවට අපි කැමති, වේවි කියලා බලාපොරොත්තුවෙන් ඉන්න, එ්ත් අැත්තටම වෙන්නෙ නැති දේවල් වලට... එ්ත් සමහර විට miracles සිද්ද වෙන්න පුලුවන්... කල්පෙකට එකක් වගේ....

එ්ත් කල්පෙකට එකක් විදියට සිද්ද වෙන miracles හැමදාටම ,එකම විදියට තියේවිද? එහෙම තිබුනොත් එ්ක miracle එකක් වෙන්නෙ නෑ නේද?

දන්නවද? miracles අැත්ත වුනත් නැතත් එ්වා හැමදාටම අපේ හිතේ තැනක හරි පරිස්සමට කැටයම් වෙනවා... කවදාවත් මැකෙන්නෙ නැති විදියට.. සමහර වෙලාවට එ් කැටයම තමා අපිව මුලු ජීවිත කාලෙ පුරාවටම ජීවත් කරවන්න ශක්තිය වෙන්නෙ...
🍁🍁🍁

මතක තියාගන්න මේ miracle එක වෙන්නෙ දෙසැම්බර් මාසෙ... අවුරුද්දෙ හොඳම කාලෙ... සීත කාලෙ.... සීත කාලෙ දැනෙන හැඟීම් ගන්න පුලුවන් සීත කාලෙකදිම විතරයි.. එ් හැඟීම් විඳින්න වසන්ත කාලෙ වෙනකන් ඉන්න එපා.. එතකොට ඔයාට මග අැරෙන්නෙ ජීවිතේ හොඳම කාලෙ වෙන්න පුලුවන්...

Characters introduction

❄Characters introduction

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Park Chanyeol
(Loey)

Main rapper in EXO
SM entertainment

Main rapper in EXOSM entertainment

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Yeheli
Event planner
MH group

MithuFassion designerSM entertainment

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Mithu
Fassion designer
SM entertainment

MithuFassion designerSM entertainment

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Do Kyungsoo
(D.O.)

Main vocalist in EXO
SM entertainment

❄MIRACLES IN DECEMBER❄

❄MIRACLES IN DECEMBER❄

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


-sanjusoo
27/11/2020

Edited
22/11/2021

A/N;
කතාවෙ Author Notes ඇත්තෙම නැති තරම්.. ඒ හින්දා හැම චැප්ටර් එකකම vote එකක් comment එකක් ඉල්ලන්නෙ නෑ මම.. කියවගෙන යන ගමන් ඔයාලාගෙ අදහස් කියාගෙන පොඩි vote එකක් දාගෙන යන්න... ඒක ගොඩක් වටිනවා.. ❤️‍
-sanju

Miracles In December [ONGOING]Where stories live. Discover now