* Jk pov *හැමදේකම අවසානය මේක...
මගේ ඉස්සරහා මගේ හෙයොන්ලා දෙන්නත් මගේ පන මගේ ලස්සන ඇස් දෙකත් මැරුම් කන්න යනවා....
මට තාමත් කිසිම දෙයක් කර ගන්න බෑ....
මූන්ගේ අත් තවමත් ශක්තිමත්..
ඒ අත් ශක්තිමත්ව මිට මෙලවුනා...
මූන්ගේ ඉතුරුඋනු කාලය ඒක දැන් ගෙවෙමිනුයි පැවතුනේ.
චන්ද්‍ර්‍යා මුදුන් උනා. 🌕
වී එයා කොහොමද මෙතන හොයා ගත්තේ....
මගේ ඔලුවට එක එක ප්‍රශ්න ආවා ව එයාව මෙහෙම දකිද්දී...
එයා හුගාක් වෙනස්..
එයාගේ හැම හැසිරීමක්ම හුගාක් වෙනස්...එයාගේ අහින්සක හුරතල් මූන අදුරු භයානක එකක් වෙලා..
" උබ තවත් සෙල්ලන් දාන්න ලෑස්ති වෙන්න එපා... උබට මොන හයියක්වත් නෑ මගේ දේවල් මැද්දට පයින්න..."
එකපාරටම මගේ පැත්තට හැරුනු මූන් එයාගේ අතේ තිබුනු යකඩ පටිය මගේ බෙල්ලට තියලා තද කරගත්තා.
මේක මගේ අන්තිම මොහොත වෙන්නැති.. කිසිම දෙයක් පැහැදිලි නැතත් මූන්ගේ රවුද්‍ර මූනේ කැත හිනාව මට හොදට පෙනුනා.
" ඉවරයක් කරපන්..."
මූන් අණ දුන්නා...
මගේ හෙයොන්ලා ද්ව්න්නව එකපාරින්ම මරලා දාන්න කියලා.
මූන් හද දිහා බල බල හැමදේම ඉක්මන්ට ඉවරයක් කරලා දාන්න හැදුවා.
මට දැනුනා භූමි කම්පාවක් වගේ මුලු පොල්වම හෙල්ලෙනවා. දන්වැල් එකට වැදෙන සද්දෙන්ම ඒක හොදට තේරුන් ගන්න පුලුවන් උනා. හැමදේම කඩන් වැටෙන්න වගෙයි පුදුම වේගෙන් ගැස්සෙනවා.
මගේ ඇස් හෙව්වේ වීව. එයාට මොනාහරි වෙලාද...
මොකක්... මන්... දකින්නේ හීනයක් ද...
මගේ වී... එයා...
මොනාද මේ වෙන්නේ.
මගේ වීට මොකක්ද මේ වෙන්නේ...
මට පුලුවන් උනේ මේ දේවල් දිහා මෝඩයෙක් වගේ මොකුත්ම නොකර බලන් ඉන්න විතරයි. කිසිම දෙයක් කර ගන්න බැරි අබ්බගාතයෙක් වගෙ.