17. ☘ සුකුමාල පෙම්වතා

1.1K 203 99
                                    


රෝස තොල් තාමත් ජන්කුක්ගේ පිපාසිත තොල් දිහාවට වැටිල තිබුනා. වීගේ නිරුවත් කකුල් තදින්ම ජන්කුක් එයාගේ ඇගිලි අතරට ගත්තේ නොසංසුන් හැගීම් වලට යටත් වෙන ගමනුයි. වීගේ සියුම් කන් පෙත්ත පිටිපස්සට දුවපු ජන්කුක්ගේ අනිත් අත පිස්සුවෙන් වගේ කන ලග එහා මෙහා දුවන්න ගත්තා.
ඒත් එක්කම තවත් බලා නොයිද ඒ සිනිදු කන් පෙත්තට දුවපු ජන්කුක්ගේ පිපාසිත තෙමුනු තොල්

" ඔයාමයි මාව මෙතන්ට ගෙන්න ගත්තේ... මන් නෙවේ නේද වැරදි..."

වීගේ කනට රහසින් වගේ ජන්කුක් මුමුනන්න පටන් ගත්තා. ඒ හඩ නින්දෙන් වගේ වීට ඇහෙද්දී වීගේ ඇග දිගේ අමුතුම සීතලක් දිව්වා. තෙමුනු තොල් සියුම් කන් පෙතිවල, සියුම් බව බලන්න වගේ තොල් පෙති එහා මෙහා ගෙනියන්න පටන් ගත්තා. ඇගපුරා දුවපු හීන් කිතියක් එක්ක කෙදිරි ගෑව වීගේ දෑත් පිස්සුවෙන් වගේ ජන්කුක්ගේ පපුව තදින්ම මිරිකුවේ කවදාවත් දැනිලා නැති විදිමක් ඇග හිරිවට්ටෝගෙන ගියපු නිසා.

වීව දෑතින්ම උස්ස ගත්ත ජන්කුක් වොශ් රූම් එක ඇතුලට හිමීට ඇවිදන් ගියා. මෙ හැම විනාඩියක්ම ඉක්මනින් ගෙවලා දාන්න ජන්කුක්‍ට ඔනේ උනේ නෑ. වීගේ නිරුවත් කකුල් අතර වගේම වීගේ හැම සියුම් තැනකටම දුවපු ජන්කුක්ගේ නොසංසුන් ඇස් ටිකක්වත් වීගේ ඇගෙන් එහාටනම් ගියෙ නෑ. ජන්කුක්ගේ අත් දෙක උඩ හොදට නිදාගෙන ඉන්න මේ තරම්ම ලස්සන පිස්සු හැදෙන රැවක් ඇති කවදාවත් හීනෙකින්වත් දැකලා නැති මනුස්සයා එයාගේ හැගීම් එකින් එක කිසිම දෙයක් නොකර ලේසියෙන්ම ඇවිස්සුවා කිසිම සරාගි කාන්තාවකට බැරි උන විදිහට.

" ඔය ඇස් මට රවන හැම වෙලාවකම තරහක් ඇති නොවී මගේ පිස්සු හැගීම් ඇවිස්සුනේ ඇයි, මට දාගෙන රවන හැමවෙලාවකම මට ඔනේ උනේ පැනලා ඔයාව අල්ලගන්න. දන්නවද මට ඔයාගේ ඇස් දිහා බලන් ඉන්න බෑ. ඔය ඇස් මට කතා කරලා කියනවා ඔයාගෙන් ඈත් වෙන්න කියලා, නිකන් දුරකට පැනලා යන්න කියනවා වගේ... ඒත් ඒක කරන්න මට බැ... ඔය කට මට අකමැති උනාට ඔය ඇස් මට කැමති වගෙයි😏. ඔයා කොච්චර මට වයිර කලත් මන් ඔයාට.... 😶මන්.... ඔ..යා..ට... අහ්ම්....😶 මන් දන්නෑ මන් මොනද කියවන්නෙ කියලා... ආහ්...😒 ඔයාව දැක්කම හැමදේම අමතක වෙනවා..."

'HiM_oR_ DeSTinY'~👑️Where stories live. Discover now