11. ☘ මන් ඒලියන් කෙනෙක්

1K 221 139
                                    

   
       * jimin p.o.v. *

 
  මට ඇස් අරින්න ඔනේ උනත් දිගටම මෙහෙම ඇස් පියන් ඉන්න තියෙනවනම් හොදයි කියලා හිතුනා. මගේ හීන එයා අයිති කරගෙන. මට තාමත් දැනෙනවා එයා මගේ ලගින් ඉන්නවා කියලා. ඒ උනුසුම මට ඔනාවටත් වඩා දැම් දැනෙනවා. ඒ සුවද මට හොදට දැනෙනවා.

  මේ ලෝකෙන් මට පැනලා යන්න හිතෙනවා. එයාව මට අයිති නෑ. මම ඒ අදරේ ලබන්නවත් එයාව ලබන්නවත් සුදුස්සෙක් නෙවෙයි. මම නිකමෙක්..

     ඇග ටිකක් රිදෙනවා උනත් ඒක ගනම් නොගෙන මම ඇස් ඇරියා.

    මො....😳කක්... මෙ...මේ... න...න..නම්ජුන් හෙයොන්... 😱නේද...මන් තාම හීනෙද ඉන්නේ...
මම ඉක්මන්ට බෙල්ල කොනිත්ත ගත්තා

  " ආ...අආව්...😖"

මම ටක්ගාලා කට තද කර ගත්තේ එයා ඇහැරෙයි කියලයි. අනේ දෙවියනේ නම්ජුන් හෙයොන්.. ඔයා මොනාද මෙතන කරන්නේ.. දෙයියනේ එයා කොහොමද ගෙට ආවේ... මගේ ඔලුව වටේ ප්‍රස්න සීයක් විතර කැරකෙන්න පටන් ගත්තා.

ඒ දිග ඇස් පිය වෙලා හරිම ලස්සනයි. හැම දේම අමතක වෙනවා මේ නපුරු මූන දැක්කම. මගේ හදවත වෙන්දා වගේ හයියෙන් ගැහුනේ නැත්තේ මාව පිස්සු වට්ටන ඇස් පියාගෙන හිටපු නිසා වෙන්නැති. එයාගේ මූනේ ලස්සන හිනාවක් ඇදිලා තිබුනා.

  ආශ්... මාව පිස්සෙක් කරලා හෙයොන්.. ඔයා... 😖
ඒත් ඔයා...
මන් දන්නෑ.. ඇයි ඔයා මෙත ඉන්නේ... ඇයි මාව හොයාගෙන මෙහේ ආවේ..  ඔයා ඇයි මෙහෙම කරන්නේ...
නෑ... නෑ.. නෑ.
ඔයා වගේ කෙනෙක් මෙහෙම ඉන්න හොද නෑ..
නම්ජුන් හෙයොන්...

               මන් ඔයාගේ කවුද....

  මගේ හිතේ ප්‍රශ්න ගොඩාක් තුබුනා. ඒත් ඒ එකක්වත් අහන්න මට ශක්තියක් නෑ. මන් කවුද ඔයාගෙන් එහෙම ප්‍රශ්න කරන්න.

   මම හැදුවේ හිමීට ඇදෙන් බැහැලා යන්න.. ඒත්... මම දැක්ක දේ... 😳
  එයාගේ ඇගිල්ල මගේ ඇගිල්ලත් එක්ක පැටලිලා.. මම ඒක දැක්කේ දැනුයි... මුලු රැම මම මෙහෙම එයාගේ අත අල්ලන් ඉදලද... මට තේරුම් ගන්න බෑ.. ඇද ලග මේසේ උඩ බෙහෙත් වගයක් තිබ්බා මම දැක්කා. ඒ කියන්නේ ඊයේ රෑ... මොකක්ම හරි වෙලා තියෙනවා.. අනේ ඇයි මට මොකකුත් මතක නැත්තේ...
    එයා... එයා... 😐මුලු රෑම මෙහෙම ඉදලද...  අනේ දෙවියනේ... 😶

'HiM_oR_ DeSTinY'~👑️Where stories live. Discover now