18. ☘ කපටි හිනාව

1.1K 207 123
                                    




" අහ්ම්... ජන්කුක් කොහෙද දන්නෑ නේද..."

" එනගමන්... "

වී අහද්දී නම්ජුන් ජිමින් දිහා බලාගෙන කිව්වේ කිසි ගානක් නැතුව.

කිම් පවුල වෙනුවෙන් විශේශ තැනක ඩිනර් එක ලෑස්ති කරලා තිබුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කිම් පවුල වෙනුවෙන් විශේශ තැනක ඩිනර් එක ලෑස්ති කරලා තිබුනා. ජිමින් වගේම වීත් ඒ වෙනකොටත් එතන හිටිය නිසා නම්ජුනුයි වීයි විතරයි අඩුවට හිටියේ. වැඩි වෙලාවක් යන්න කලින් නම්ජුන් ආව ජන්කුක් පේන්න්න හිටියේ නෑ. වී හිතින් ජන්කුක් කෝ කියලා හිතුවත් ඒක වචනෙන්ම එලියට පැන්නේ එයාටත් නොදැනිමයි.

" මන් ආවා.."

හෝල් එක මැද්දෙම වගේ  වැඩිම එලියක් තිබුනු කෑම මේසේ තමයි නම්ජුන් වී ජිමින් හිටියේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හෝල් එක මැද්දෙම වගේ වැඩිම එලියක් තිබුනු කෑම මේසේ තමයි නම්ජුන් වී ජිමින් හිටියේ. වී ජන්කුක්ව අහද්දි ජන්කුක් හිටියේ එතනට ටිකක් ලගින් වගේ ඇවිදන් එනගමන්මයි. කට කොනට හිනාවෙලා වී දිහා බලාගෙන එයා ආපු බව කිව්ව ජන්කුක් වී ලගින්ම තිබුනු පුටුව පිටිපස්සට ඇදලා ඉද ගත්තා.

" හරි එහෙනම් පටන් ගමු... මේ ජන්කුක්ගේ පලවෙනි කන්ටැක් එකට ඒ වගේම හෙට තියෙන ජේ කම්පැනි එකේ ඩීල් එක වෙනුවෙන්..."

🥂🥂🥂🥂

වීදුරු එකිනෙකට ලන් කරන ගමන් හතර දෙනාම චියස් කරන ගමන් හිනා උනා. විනාඩියෙන් විනාඩියට එන වේටස්ලා වීගේ වටේට තියන කෑම දිහා ඇස් දෙකත් ලොකු කරගෙන කටත් ඇරගෙන බලන් හිටපු වී තවත් කාලෙ කන්නැතුව හැම එකෙන්ම බෙදා ගන්න පටන් ගත්තා.

'HiM_oR_ DeSTinY'~👑️Where stories live. Discover now