එයා එතනින් ගියාට පස්සෙ මට පොඩි සැහැල්ලුවක් දැනුනා ඒ විදිහට එහෙම මට ලං වෙන්න කියලා හිතන්න වත් බැරි කෙනෙක් එක්ක එක විනාඩි පහක් කතා කරන්න ලැබුන එක.පුදුම සතුටක්.
වැඩ ඉවර වෙලා තෙහ්‍යුන් හවස එයාගෙ මැනේජර් එක්ක යන ගමන් හිටියෙ.එයා කෝල් එකක හිටියෙ ජිමින් එක්ක.
📱📱📱
"ඔයා යන්න මට එන්න වෙන්නෑ."
"මොකද්ද තේ...ඔයත් එයාලාව හොදට දන්නවනෙ."
"හරි,හරි සුංග් වොන් කියන්නෙ ඔයාගෙ යාලුවනෙ ඔයා ගිහින් එන්න😊අද මට පොඩි වැඩක් තියනවා.🤔ම්...එහෙනම් මං රෑවෙලා එන්නම් ඔහෙට ඔයා යන්න."
"එහෙනම් අනිවාරෙන් එනවනේ?හැබැයි එනවා මං කිව්වා ඔයත් එක්කන් එන්නෙ කියලා ඒකයි අද කලින්ම එමු කිව්වෙ."
"හා...හා...මං එන්නම්☺️"
එයා කෝල් එක ඉවර කළා.එයා වාහනේ වීදුරුවට හේත්තු වෙලා කල්පනා කර කර හිටියෙ.එයාගෙ මැනේජර් එයත් එක්ක කතා කළා.
"මොකද ඒ සැරේ,කොහෙද යන්නෙ?"
"කොහෙවත්නෑ,ජිමින්ගෙ යාලුවා සුංග් වොන් ගෙ උපන්දිනේ එයා අද කළින්ම ඒකට ගියා"
"ඉතින් ඔයත් යන්න එපැයි.මේ ටිකේම එක දිගටම වැඩ විතරනෙ ඔයාලා නිදහසක් ලැබුන වෙලාවෙ ඇයි නිකන් ඉන්නෙ?"
"😃ජිමින් කොහොමත් එක තැනක ඉන්නෑ,එයා ආස ජීවිතේ විදින්න,යාලුවො එක්ක එහෙ මෙහෙ යන්න,ඒත් මට මේ ටිකේ ඒකට හිත යන්නෑ."
"ඔයා දැන් අලුත් සිංදුවක් කරන එක ගැනද හිතන්නෙ?"
"ඔව්,ඒත් අදහසක් එන්නෙමනෑ,ම්...අපි දැන් යොංගි අයියගෙ ගෙදරට යමු."
"මොකක්?මේ දැන් ඇයි ගෙදර නෙමේද?"
"යමු එහෙට"තෙහ්‍යුන් යොංගිගෙ ගෙදර යන ගමන් හිටියෙ ඒ අතරෙ නාම් ජුන් යොංගි එක්ක එහේ ඇවිත් හිටියෙ.
"අද මං මෙහේ හිටියට අව්ලක් නෑනේ?ආහ්...වැඩත් එක්ක මේ ටිකේ ගෙදරට වෙලා ඉන්න වෙලාවක් ඇත්තෙත්නෑ"
"ඔයා අලුත් ඇල්බම් එකක් කරන්නද ඉන්නෙ?"
"බලන්න ඕන.අපේ එක රිලීස් කරාට පස්සෙ එක දිගට award,shows දිගටම මේ කාලේ ඔහොමනේ...ඒකයි පොඩ්ඩක් නිදහසේ කතා කරන්න ආවේ"
ඒ වෙලාවෙම තෙහ්‍යුන් එතනට ආවා.
"ආ...අද ඔයත් මෙහෙද?"
"ඒ...තේ...ඔයා මොකෝ මෙහේ ජිමිනා එක්ක ගියා කියලා මං හිතුවෙ."
"හිතුනොත් රෑවෙලා යනවා.ජිමිනා මං එනකන් ඉන්නවා කියලා කිව්වා,රෑටම යනවා"
"ඔයත් ආවේ මෙයා වගේ නවතින්නද?මේකයි මල්ලිලා මේක ළමා නිවසක් නම් නෙමේ හොදේ"
"ඒ...යොංගියා...ඔයාට අපිව කවුරු වගේද?ආ..."
"අන්ත පොඩි උන් ටිකක්,ගන්නම දෙයක් නෑ හැදියාව නම්.ගෙවල් තියාගෙන අනුන්ගෙ ගෙවල් අස්සෙම රිංගනවා.වෙලාවට අනිත් උන් දෙන්නානෑ.😏"
"කවුද දෙන්නා,"
"අර පොඩි එකයි,ජිමිනයි"
"යොංගි අයියෙ මට පොඩි ප්‍රශ්නයක් තියනවා"
"මොකද්ද දැන් ප්‍රශ්නෙ?"
"තේ...දැන් යොංගි ගෙන්ද විසදුම ගන්නෙ.😂"
"ඔයා...ආවා නම් කාලා බීලා වැඩක් කරගෙන ඉන්න.මං තේ ගැන බලා ගන්නම්"
යොංගි විහිලුවට වගේ නාම් ජුන්ට එහෙම කිව්වා.කට්ටිය හිනා වෙවී හිටියා.ඊට පස්සෙ කුස්සියට කෑමක් හදාගන්න ගමන් එයාලා කතා කරා.ලොකු ගෙදරක හිටියත් හැම සම්පතක්ම දැන් තිබුනත් තනිකම ඒ හැම කෙනෙක්ටම පොදු වුනා එයාලා වටේ මිනිස්සු කොච්චර හිටියත් හිතට ලං වුන කවුරුත් නැති තනිකමක් එයාලට තිබ්බා.යොංගි ඔම්ලට් එකක් හදන ගමන් තෙහ්‍යුන් එක්ක කතා කළා.
"මොකද්ද අව්ල?"
"මට ආපහු ගෙදර යන්න හිතෙනවා.නිදහසේ ටිකක් ඉන්න හිතෙනවා,මෙහේ ගෙදර ඉද්දි තනිකමක් දැනෙන්නෙ,ඔයාලත් වැඩ කීයකට හිර වෙලාද?😔"
"ඔහොම තමා,අලුත් සිංදුවක් කරනවා කිව්වනේ?මොකද දැන් ඒකට මූඩ් එකක් නෑ වගේද?"
"ඒත් වැඩේ මං කරනවා.ඔයා මොකද හිතන්නෙ?මං ටිකක් නිදහසේ ඒකට අවධානෙ දුන්නොත් කොහොමද?"
"ඔව්,ඒක හොදයි,මෙහෙමයි මල්ලි...අපි ලේසි පාරක නෙමේ ආවෙ අපිට බාධක කොහෙන් ආවත් අතාරින්න නරකයි.අමාරුයි තමා ආදරේ කරන මිනිස්සුන්ගෙන් ඈත් වෙලා ඉන්න පුලුවන් තරම් උත්සහා කරන්න."
"ඒ...කතාවට මාත් එකඟයි.තේ...ඔයා දන්නවනෙ මට මුලදි කොච්චර ප්‍රශ්න ආවද?මට අමතකනෑ ඒත් මං උත්සාහ කරනවා."
"හරි...මං ඔය දෙන්නටම එකඟයි.මං ටික දවසකට මේ වැඩ ටික හරියට කරගන්නකම් ගෙදරින් පිට ඉන්න බැලුවෙ."
තෙහ්‍යුන් එහෙම කිව්වම නාම් ජූන්,යොංගි ඇස් ලොකු කරලා එයා දිහා බලන් හිටියා.
"😶මොකද පුදුම වෙලා වගේ බලන් ඉන්නෙ."
"ජිමින් බලන් ඇති ඔයා කාලා එහෙට ගියා නම් හොදයි දැන්"
යොංගි ඇස් ලොකු කරගෙනම එයාට කිව්වා.
මං හවස ගෙදර යන්න කලින් බස් හෝල්ට් එකට වෙලා වාඩි වෙලා හිටියා.බස් කීපයක්ම එතන නවත්තලා ගියා මට මොකද්ද වෙලා වගේ මං ඒ එකකට වත් නැග්ගෙ නෑ.ටිකක් වෙලා ගිහින් මට...
YOU ARE READING
BLACK OF THE WHITE HEART ✔︎
FanfictionThe Promise Of A Blurred Heart. එක ගෑණු ළමයෙකුගෙ ජීවිතේ බොඳ වෙන්න ගිය කතාවකට ආපහු පන දුන්න අලුත් බලාපොරොත්තුවක්.