Chapter 1

370 24 20
                                    


(I do not own the following pictures of the cast and the edits. )

සැ.යු : මෙම කතාවේ චරිත ලෙස මම තෝරගත්ත Idols ලා ඔයාල ගොඩක් ආදරය කරන අය . මම multi fan කෙනෙක් විදිහට මම කැමති අය ගොඩක් අතරින් මේ අයව තෝරාගත්තේ එයාලා මේකට ගැලපෙනවා කියල මන් පෞද්ගලිකව හිතපු නිසයි.

Don't spread your hate here. Spread it somewhere else. 🙄 If I see something that makes me uncomfortable, I won't hesitate to delete or report your comment. 🙄 Please behave guys. I can't hold a disciplinary class and write novels at the same time. You better watch your mouth or else you'll get sue for your crazy and unacceptable behavior. In this story, there won't be any 18+ scenes so minors, feel free to read this book. Smut isn't everything you can read in a book. The storyline is more important than smut I guess. If you need to read smut, find another book.🙄

  ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

මේ කතාවේ ප්‍රධාන චරිතය jungkook ඇත්තටම jolly කෙනෙක් . අවුරුද්දේ මුල අලුතින් class එකට ආපු ගෑණු ළමයෙක් නිසා Jungkook ගේ ඒ හැසිරීම් රටාව එක පාරටම වෙනස් වෙනවා.නමින් Lisa වෙන ඒ ගෑනු ළමයා ට මේ JK ගේ හැසිරීම නිසා අවුල් ගොඩකට මැදි වෙන්න වුණා. V නැත්තන් Lisa ඉස්කෝලෙට ආපු දවසෙම ආපහු හැරිලා යනවා . V ගේ ඒ lisa කෙරෙහි තියන ලෙන්ගතු කම මොනවගේ එකක් විය හැකිද ? අවසානයේ මේ අයට මොනවා වේවි ද?

කතාව පටන් ගන්න කලින් අපි කතාවේ ඉන්නේ කවුද බලමු.

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

~Edited~

                                                                            Jeon Jungkook

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

                                                                            Jeon Jungkook

                                                                            Jeon Jungkook

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
The Immortal Promise [COMPLETED]Where stories live. Discover now