chapter 9

62 14 2
                                    


V Lisa යි පන්තියට ආවම දැක්ක දෙයින් එයාල දෙන්නම පුදුම වුනා. JK V ගේ පුටුවේ වාඩි වෙලා.V JK ළඟටම ගියත් JK එතනින් නැගිට්ටේ නෑ. "JK?" V JK ට කතා කළා.එතකොට Jungkook ඔළුව වත් උස්සන්නේ නැතුව V ට එයාගේ පුටුවෙන් වාඩි වෙන්න කියල කියන්න වගේ එයාගේ මේසෙට තට්ටු කළා.

"ඔයා හොඳින්ද?"Lisa Jungkook ගෙන් එහෙම ඇහුවේ මේ ටිකට එයාට ඔළුවේ අමාරුවක් වත් හැදිලද කියල හිතලා.ඒත් Jungkook එයා හොඳින් කියල කියන්න ඔළුව වැනුවා.ඒත් ඔළුව නම් ඉස්සුවේ නෑ.කොහොමහරි අන්තිමට V JK ගේ පුටුවෙන් ඉඳගත්තා. JK නිකමට වත් ඔලුව උස්සල බැලුවේ නෑ. JK බැලුවේ නැති උනාට Lisa බලන් හිටියේ එයා දිහා.ටික වෙලාවකට පස්සේ Jungkook ට දැනුණා Lisa එයා දිහා බලන් ඉන්නවා කියලා. Jungkook ඔළුව උස්සල Lisa දිහා බැලුවා.පලවෙනි වතාවේ එයාලගේ ඇස් හම්බ වුනාට වඩා මේ වතාව වෙනස් වුණේ Jungkook මේ පාර අහක බලා ගත්තේ නැති නිසා. මේ සිද්ධ වෙන දිහා Taehyung ත් බලාගෙන හිටියා. Jungkook Lisa දෙන්නා එයාටයි Lisa ටයි වඩා ගැලපෙනවා කියල එයාගේ හිතට එක පාරට ආවා. ඒ දෙන්නා දිහා බලාගෙන ඉන්න එක හරිම වේදනාකාරියි දෙයක් වුණා V ට.

'ඔබව මා රැක ගන්නවා' Jungkookට Lisa දිහා බලාගෙන අතරේ ඒ පොරොන්දුව ඇහෙන්න ගත්තා. Jungkook ට ඒ වෙලේ ඒ හීනේ ඇත්ත කියල හිතුනා.ඒ වුනත් මේ කිසිම දෙයක් Lisa ට මතක තිබුනේ නෑ. Taehyung ට Kris Wu ට මතකද නැද්ද කියන්න JK ට පුළුවන් කමක් තිබුනේ නෑ.මොකද දෙන්නට ම JK ව දැකල පුරුදු ගතියක් තියනවා කියල එයාල කියල තිබුන නිසා. Jungkook ව දැකපු මුල් දවසේ V එයාට එහෙම කියල තියනව. 'Lisa ගේ ඇස් හරිම ලස්සනයි 'Jungkook ට Lisa ගේ ඇස් දෙක දිහා බලාගෙන ඉන්න ගමන් හිතුනා. History sir පන්තියට ආපු නිසා ඒ දෙන්නට තමන්ගේ ඇස් එකිනෙකාගෙන් අහකට ගන්න වුණා.

History sir ගේ නම Mr. Jung Hoseok. Mr. Jung හරිම හොඳ ඒ වගේම හරිම ලස්සන ප්‍රියමනාප හිනාවක් තියන කෙනෙක්.එයාගේ හිනාව දකින ඕනි කෙනෙක් ගේ දවසම ලස්සන වෙනවා.හැම ළමයෙක්ම කැමතියි Mr. Jung ට. Mr. Jung ගේ පන්තියේ දී වෙලාව යනවා තේරෙන්නෙත් නෑ.

 Jung ගේ පන්තියේ දී වෙලාව යනවා තේරෙන්නෙත් නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
The Immortal Promise [COMPLETED]Where stories live. Discover now