Chapter 2

141 17 10
                                    


ඔන්න මම අද 2nd chapter එක publish කරන්න හිතුවා. කියවල බලන්නකෝ අද කතාවේ මොකද වෙන්නේ කියලා .

Edit: One of the characters in this book (Kris Wu) is now behind bars for sexual assault. Guys, it has nothing to do with this story so don't bother to spread your opinion here. I'm not defending him because I'm not his attorney. And also I'm not hating him. I'm just not taking sides. This is just fanfiction. Moreover, when this fanfiction was first published, he wasn't a sexual assault.  

                                                                Momo

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

                                                                Momo

" ඒයි මේ Momo දන්නවද වැඩක් ? ඊයේ අර අපේ class එකට ආපු ළමයා Lisa ගේ අයියා Kris Wu ලු " Jennie උදේ පාන්දරම ඉස්කෝලේ ඇවිත් Momo ට කිව්වා.

"oh my god! ඇත්තමද jennie? ඒ අනේ නියමයි නේ ඒයි . අපි ගිහින් shape එකේ යාලු වෙමුද ? "

"ඊයා එක මහා කැත වැඩක් අනේ . එහෙම කරන එක හොඳ නෑ . කොහොමත් ඉතින් Kris Wu ට ගෙදර අය එක්ක ඉන්න වෙලා නෑනේ ඇත්තටම . ඉතින් ඔයා ඔය කියන එක බොරු වැඩක්.අපි එයා එක්ක යාලුවෝ වෙමු මොකද එයා අලුත් නිසා යාලුවෝ නැහැනේ."

" එහෙමද හිතන්නේ ? එයා ආපු දවසෙම V ගේ හොඳම යාළුවා උනා . තව ඉස්සරහට එය ඉතින් V ගේ gf උත් වෙයි . එතකොට ඔයාට හුලන් තමයි." Momo Jennieට ඒ කියපු දෙයින් Jennie ටිකක් upset උනා . මොකද එයා අවුරුදු ගානක ඉඳන් V ට ගොඩක් කැමතියි.ඒත් ඒක එයා කවදාවත් V ට කිව්වේ නෑ එයා එක පාරට බෑ කිව්වොත් ආයේ Vගේ මුණ බලලා කතා කරන්නවත් බැරි වෙයි කියලා .

"එහෙම වෙන එකක් නෑ momo . මොකද V එයාට කැමතියි කියලා කියපු එකම එක කෙල්ලෙක්ටවත් එයා කැමති උනේ නෑ නේ .ඉතින් Lisa ත් නිකන් යාලුවෙක් වගේ වෙන්න ඇති ."Jennie එහෙම Momo ට කිව්වත් එයාගේ හිතෙත් පොඩි සැකයක් තිබ්බා. මොකද කොච්චර කාලෙක ඉඳන් jennie V ව අඳුරනවා උනත් කවදාවත් Vඑයාට එච්චර ලං වෙලා නෑ .

The Immortal Promise [COMPLETED]Where stories live. Discover now