Chapter 3

88 18 7
                                    


කතාවේ third chapter එකයි මේ.කියවල බලන්නකෝ අද මොකද වෙන්නේ කියලා.


Lucas එක්ක ජෝගි නට නට ඉන්නේ කවුද කියල බලන්න library ගියපු set එකත් එතනට ගියා.විශ්වාස කරන්න පුලුවන්ද ඒ කවුද කියලා ? ඒ JK! රෝස මලකුත් අතේ තියාගෙන ඒක අර ගොන් Lucas ට දික් කර ගෙන JK පිස්සු නටන එක දිහා Lisa බලාගෙන හිටියේ කට බෝක්කුවක් වගේ ඇරගෙන.

"අනේ JK ඔයා මටද අනේ ඔය රෝස මල ගෙනාවේ?' Lucas කෙල්ලෙක් වගේ ඇඹරෙන ගමන් ඇහුවා.

"තොට පිස්සුද කෙල්ලේ මන් මේක ගෙනාවේ උඹට නෙමෙයි " කියාගෙන JK රෝස මලත් අතේ තියෙද්දීම එක පාරට පිටිපස්ස හැරුනා .එයාගේ පිටිපස්සේ Lisa හිටියේ ඉතින් JK කෙලින් ම හැරුනේ Lisa ගේ මූන ඉස්සරහට.දෙන්නටම කර කියා ගන්න දෙයක් නෑ. ඒ වෙච්චි දේ දැකල මෙච්චර වෙලා හිනා වේවි හිටපු ළමයි එක පාරටම ගල් ගැහුනා වගේ Lizkook දිහා බලන් හිටියා.මොකද ඒ දෙන්නගේ සීතල යුද්ධේ මුළු පන්තියම ඒ වෙනකොට දැනන් හිටියා.

'දැන් මොකක් වෙයිද?' ඒක තමයි හැමෝගෙම හිත් වල තිබ්බ ප්‍රශ්නේ.ඔක්කොගෙම කටවල් ඇරිලා හක්කවල් තිබුනේ බිම.එන පොට හොඳ නෑ කියල හිතපු V Lisa ව බේරගන්න කියල ඉස්සරහට කකුල තිබ්බත් ඉස්සරහට යන්න එයාට පුළුවන් වුනේ නෑ.V,Lisa ව බේරගන්න යනකොටම JK Lisa ට අතේ තිබ්බ රෝස මල දීල යන්න ගියා.

ඒ උනේ මොකක් ද කියල හිතා ගන්න බැරුව Lisa එතනම ගල් ටික්කා වගේ  හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ උනේ මොකක් ද කියල හිතා ගන්න බැරුව Lisa එතනම ගල් ටික්කා වගේ හිටියා . විනාඩියක් විතර යනකන් හැමෝගෙම මූනු ගල් ගැහිලා තිබ්බත් V ගේ මූන එහෙම වෙලා තිබ්බේ නෑ ඒකෙ ලොකු දුකක් තිබ්බා . ඒක දැක්කේ Jennie විතරයි.ඒත් අනිත් අය ඒක දැක්කේ නෑ මොකද එයාලා Lisa දිහයි JK දිහයි බලන් හිටියා මිසක් V දිහා බැලුවේ නෑනේ. V එක පාරට එලියට ඇවිත් JK පස්සෙන් ගිහින් එයාව අල්ලගත්තා.

The Immortal Promise [COMPLETED]Where stories live. Discover now