The Immortal Promise Special Chapter - අනේ ඉතින් මෙහෙමත් කොට ජීවිතයක්!

54 11 2
                                    

ආදරයෙන් ජිමින් අයියා වෙනුවෙන් ම ලියපු අතිවිශේෂ චැප්ටර් එක 😂😂❤

Special appearance

Special appearance

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

 Lee Heeseung

                                              Park Jong-Seong (Jay)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

                                              Park Jong-Seong (Jay)


බාස්කට් බෝල් ටීම් එකේ අය practice කරලා practice කරලා හෙම්බත් උන වෙලාවක ලූකස් ගේ ආදරබර මිතුරා ජිමින් ආව වෝටර් බෝයි සර්විස් එක කරන්න. තමන්ගේ මේ හෙනකදයා වගේ මිත්‍රයා මේ නැහෙන්නේ තමන්ගේ පාසල වෙනුවෙන් නේද කියන පරමපූජිත මිත්‍රත්වයේ නාමයෙන් ආදරෙන් භක්තියෙන් ජිමින් ලුකස්ට තමන්ගේ අත් දෙකෙන්ම වතුර බෝතලයක් පිරිනැමුවා. "බොන්න මගේ මිත්‍රයා!" ජිමින් ආදරෙන් ලුකස් ට කිව්වා. ජිමින්ගේ මේ ආදරබර වැකි අහල ටීම් එකේ අනිත් අයට නිකන් ඔක්කාරෙට වගේ. "නොදකින් උඹලගේ ඉරිසියාව!"

"අම්බෝහ් හරි හරි උඹල කොරගෙන යන්ට"

ජිමින් එයාගේ ආදරේට අනං මනං කියාගෙන ආපු උන්ට රවල ආයෙමත් ලුකස් දිහා බැලුවා. " බාස්කට් බෝල් ගහන එක අමාරුද? මටත් ආසයි play කරලා බලන්න ." ජිමින් එයාගේ උස කීයද කියල අමතක වෙලා ලුකස් ගෙන් ඇහුවා.

"ගහල බලමු. එන්න " කියල Heeseung නැගිටල ජිමින් ලඟට ආවා. Heeseung ජිමින් ලඟට ආවාමයි ජිමින්ගේ මීටරේ වැඩ කරන්න ගත්තේ. අඩේ මන් කොටයි නේ! "නෑ නෑ අයියන්ඩි ! ප්ලේ කරලා බලමු " Heeseung ගෙන් වදේ .

The Immortal Promise [COMPLETED]Where stories live. Discover now