chapter 4

78 15 4
                                    


"ඒයි අර Kris Wu නේද? අන්න එයා මේ පැත්තට එනවා." Lisa ගේ class එකේ ළමයෙක් එක උදේක කෑගහන්න ගත්තා.එයාගේ සද්දෙට class එකේ හැමෝම ඒ පැත්ත බැලුවා. Lisa ත් බැලුවා ඇයි අයියා එයාව හොයාගෙන එන්නේ කියල.

 Lisa ත් බැලුවා ඇයි අයියා එයාව හොයාගෙන එන්නේ කියල

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ආහ් මේ ඉන්නේ. ගොඩ කාලෙකින් නේ දැක්කේ මගේ නංගිව. ඇවිත් මාව බදාගන්නෙ නැද්ද?" Kris Wu හරිම sweet විදිහට අත් දෙකත් දෙපැත්තට දික් කරගෙන ඇහුවා.Lisa වටපිට බලන්න ගත්තා.අයියගේ Fans ලා කොච්චර වට වෙලා ඉන්නවද බලන්න ඇයි ඉතින් ගුටි කන්න වුනොත් ලැස්ති වෙලා ඉන්නත් එපැයි නේ . ඒත් ඉතින් අයියා අර විදිහට අත් දෙක දිග ඇරගෙන ඉන්නකොට ඉතින් නොගිහින් බෑනේ අනික අයියා ගෙදර එන්නෙම නැති තරම්. ඒ නිසා Lisa ගිහින්Kris Wu ව බදා ගත්තා.Kris Wu ව Lisa hug කරන විදිහ ළමයි බලන් හිටියේ Film එකක් බලන් ඉන්නවා වගේ.Kris Wu ගේ fans ලට කඳුළුත් ඇවිත්. එක කට්ටියකට නම් කඳුළු ආවේ අයියයි නංගියි හම්බ වුන සතුටට. අනිත් කට්ටියට නම් ඉතින් ඉරිසියාව දරාගන්න බැරුව.පුළුවන් වුනා නම් ඒ fans ලා Kris Wu ගේ නංගි වෙන්නේ කොහොමද කියල Google කරලා Lisa වෙනුවට එයාලා නංගිලා වෙයි.කොහොමත් fans ලා Google කරනවනේ එයාලා ආසම Idols ලගේ mic වෙන්නේ කොහොමද earringsවෙන්නේ කොහොමද කියලා.

"කොහොමද class එක? යාළුවො ඉන්නවද? මන් කියන්නම් Suga ටත් වෙලාවක් තියන කොට ඇවිත් ඔයාව බලලා යන්න කියලා."

"ඔව් අයියේ එන්න මන් අඳුන්වල දෙන්න."එහෙම කියල Lisa එයා ඉඳගෙන ඉන්න තැනට අයියව එක්කගෙන ගිහින් V ව අයියට අඳුන්වල දුන්නා. Jungkook වත් අඳුන්වල දුන්නා ඒ ඉතින් නොකර බැරි කමට. V and Jungkook දිහා Kris Wu ටිකක් බලාගෙන හිටියා.

"ඔහේලා දෙන්නව මන් මීට කලින් හම්බවෙලා තියනවද?" V and JK නෑ කියන්න වගේ ඔලුව වැනුවා.

The Immortal Promise [COMPLETED]Where stories live. Discover now