Chapter 5

66 15 0
                                    


ඉස්කෝලේ 'god of basketball' Sugaගේ fansලත් idol fans ලා වගේම වේගවත් ඒ වගේම Suga ගැන ඇහැගහගෙන ඉන්නේ.ඉතින් Suga Lisa ගේ cousin කෙනෙක් කියන ආරංචිය එයාලගේ කනට වැටිලා තිබුනා. ඒ වෙනකොටත් Lisa Kris Wu ගේ නංගි කියලා කට්ටිය දැනගෙන හිටියේ.ඉතින් Lisa ට දවස පුරාම fans ලාගෙන් මල කරදරේ. කට්ටියක් ලියුම් ගෙනත් දෙනවා.තව කට්ටියක් මල් ගෙනත් දෙනවා.

තව set එකක් gift ගෙනත් දෙනවා. තව අය autograph ඉල්ලන් දෙන්න කියල මැරෙන්න යනවා.Lisa මොනතරම් කිව්වත් Kris Wu එයාගේ අයියා උනත් එයා Idol කෙනෙක් නිසා එයාව Lisa මොනතරම් කිව්වත් Kris Wu එයාගේ අයියා උනාට එයා Idol කෙනෙක් නිසා එයාව Lisa ට හම්බ වෙන්නෙත් නැති තරම් කියල Kris Wu fans ල නම් නෙමෙයි ඒවා ඇහුවේ.

දැන් Kris Wu fans ලගේ කරදර ඉවර වෙන්නත් ඉස්සර Suga ගේ Fans ලගේ කරදරේ පටන් ගත්තා.ඒක හොඳටම වැඩි වුනේ එයත් Lisa ව හම්බ වෙන්න ආපු වෙලේ.

"Lisa? අම්මෝ මෙයා වෙනස් වෙලා තියන තරම"

"ආනේ මේ Yoongi අයියානේ. දැක්ක කල්.අයියා මෙහෙ හරි ප්‍රසිද්ධයි නේ.අයියාට කියන්නේ 'God of basketball' කියලලු නේද?මේ ඇයි fans ලව අයියා ගණන් ගන්නේ නැත්තේ?"

"ආහ් ඔව් ඔව් අනේ.ගණන් ගන්නේ නැත්තෙමත් නෑ ඉතින්.මේකනේ ප්‍රශ්නේ මගේ ගොඩක් fans ලා ගෑනු ළමයිනේ අනේ.මට තේරෙන්නේ නෑ කොහොමද එයාල එක්ක ගනුදෙනු කරන්නේ කියලා."Suga Lisaට අසරණ බැල්මක් දාල එහෙම කිව්වා.ඒක එයා කියපු විදිහට Lisa ට මැරෙනකන් හිනා .එයා හරිම cute විදිහට තමයි ඒක කිව්වේ. එයා ඇත්තටමයි හැබැයි ඒක කිව්වේ. මොකද එයා ගෑනු ළමයි එක්ක කතා කරන්නේ නෑ.එයාල මොනතරම් දේවල් ගෙනත් දුන්නත් Suga ඒවා ගත්තේ නෑ. ගෑනු ළමයි ලඟට එද්දී එයා බිම බලා ගන්නවා.එකම පන්තියේ ගෑනු ළමයෙක් උනත් එයා දන්නේ නෑ වගේ බිම බලාගෙන යනවා.

"හරි හරි කමක් නෑ අයියේ.ඉතින් මොකද මේ පැත්තේ ආවේ?"Lisa හිනා වෙන ගමන්ම ඇහුවා.

"ඔය ඉතින් ඔය හිනාව දැන්වත් නවත්තන්නකො අනේ. මන් ආවේ ඔයාව බලලා යන්න Lisa ගොඩ කාලෙකින් දැක්කේ නෑ නේ ඒකයි මං ආවේ බලන්න. අනික අයියත් කියල ගියා ඔයාව බලාගත්තොත් මට කන්න අරන් දෙනවා කියල"

 අනික අයියත් කියල ගියා ඔයාව බලාගත්තොත් මට කන්න අරන් දෙනවා කියල"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
The Immortal Promise [COMPLETED]Where stories live. Discover now